Windows 10 දාන්න ගිහින් කෙලවුනා.

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    ebay එකෙන් ගත්ත Windows 10 key එකකුත් දැම්මා.

    2818mcz.png
     

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    HDD එක තියෙන්නේ MBR විදිහට. ඕක GPT විදිහට convert කරගන්න ඕනේ. මුළු හර්ඩ් එකම clean කරන්න වෙනවා.

    repair > cmd යන්න.

    එතන මේ command enter කරන්න.

    diskpart
    select disk 0
    clean
    convert gpt


    Data නැති වෙන නිසා backup කරගන්න.

    ooka matath wela thiye. mama kareth me mu kiyala thiyena widihatamai.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපරාදේ බන් මුලු හාඩ් එකම MBR වලට convert කරනවට වඩා bootable pen එක ntfs වලට ආපහු format කරලා දැම්මනම් හරි. uefi විදියට ගන්නෙ fat32 විතරයි