Windows 10 වලට support, Updates ලැබෙන අන්තිම දවස් දෙක අදයි හෙටයි.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Ext4 කාලෙ දැන් ඉවරයි
    Xfs වලට වරෙන් 🚀

    https://www.phoronix.com/review/linux-615-filesystems/6

    postgresql-100-800-read-write.svgz
    XFS is mainly for Servers with high traffic. Bcache went down in the toilet after bugger thought he is holier than thou. Ext4 is my trusted bread and butter. Never had any problem. I'm interested in ZFS for the NAS i'm designing. Still waiting for intel to sort their stupid sht out.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,821
    16,742
    113
    XFS is mainly for Servers with high traffic. Bcache went down in the toilet after bugger thought he is holier than thou. Ext4 is my trusted bread and butter. Never had any problem. I'm interested in ZFS for the NAS i'm designing. Still waiting for intel to sort their stupid sht out.

    Ext4 ෆයිල් mv එකකදි corrupt උනා.

    Parallel mv දෙකක් ගියේ.
    Partition එක fill වෙලා අතරමගදී.
    mv එකට not enough space error එක එන්නේ ඊලඟ ෆයිල් එකේදී.
    Copy වෙවී තිබුන ෆයිල් එක complete කියලා source එකෙන් delete වෙනවා හැබැයි destination එකේ භාගෙ ෆයිල් එකක් තියෙන්නේ.

    හොයලා බැලුවාම හේතුව Ext4 space එක preallocate කරගන්නෙ නෑ සාමාන්‍ය copy එකක් පටන්ගත්තාම. (Rsync නම් අවුලක් නැති වෙයි ඌ hash චෙක් කරන නිසා)
    ඉතින් ඉඩ නැති උනත් progress bar එක යනවා copy නොවී කිසි error එකක් නෑ.
    මැනුවලි චෙක් නොකරොත් කෙලවෙලා කියලා දන්නෙත් නෑ.

    දැන් root btrfs, අනික්වා xfs
     
    • Like
    Reactions: Rick Sanchezz

    දැනගත්ත එක හොදයි. මම rsync පාවිච්චි කරලා dry run කරලා බලල තියෙනවා සමහර වෙලාවට. මට mv වැඩිය පාවිච්චි වෙන්නේ නෑ ඔය server එකට ssh කරලා file එකක් sub directory එකකට move කරනවා වගේ කරන පොඩි වැඩ වලට ඇරෙන්න. file transfer එකක් කරනවානං network through, sftp or scp විතරයි පාවිච්චි කරන්නේ.

    You are correct
    How ext4 handles allocation
    • Delayed allocation:
      When a program writes data to a file, ext4 does not immediately allocate disk blocks. Instead, it holds the data in the page cache and allocates the blocks only when the data is actually written to the disk. This allows the system to make a single, large allocation that is more likely to be contiguous and helps prevent fragmentation.

    • In-line pre-allocation:
      Some systems use a technique called "in-line pre-allocation" which is done before any data is written. This can help to improve performance by reducing the time it takes to find a free block.

    • Application-level pre-allocation:
      A program can use the fallocate() system call to tell the filesystem to pre-allocate space for a file, ensuring that the space is guaranteed and likely to be contiguous. This is useful for applications like media streaming and databases where performance is critical.
    Why standard cp does not pre-allocate
    • The cp command does not use fallocate() by default, so it does not pre-allocate space before copying.
    • This means that the destination file will grow incrementally as the data is copied, and it will not have a guaranteed size until the copy is complete.
    What to do
    • If you need to guarantee that a file has a certain amount of space allocated, you can use the fallocate command on the command line.

    • If you are concerned about fragmentation and performance, you can use fallocate to pre-allocate space for the destination file.

    Thanks for bringing this up
     
    • Like
    Reactions: ozykolla

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Ext4 ෆයිල් mv එකකදි corrupt උනා.

    Parallel mv දෙකක් ගියේ.
    Partition එක fill වෙලා අතරමගදී.
    mv එකට not enough space error එක එන්නේ ඊලඟ ෆයිල් එකේදී.
    Copy වෙවී තිබුන ෆයිල් එක complete කියලා source එකෙන් delete වෙනවා හැබැයි destination එකේ භාගෙ ෆයිල් එකක් තියෙන්නේ.

    හොයලා බැලුවාම හේතුව Ext4 space එක preallocate කරගන්නෙ නෑ සාමාන්‍ය copy එකක් පටන්ගත්තාම. (Rsync නම් අවුලක් නැති වෙයි ඌ hash චෙක් කරන නිසා)
    ඉතින් ඉඩ නැති උනත් progress bar එක යනවා copy නොවී කිසි error එකක් නෑ.
    මැනුවලි චෙක් නොකරොත් කෙලවෙලා කියලා දන්නෙත් නෑ.

    දැන් root btrfs, අනික්වා xfs
    man nam remote sync / mv karanna kalin aniwa space check karanawa. Backup neti ekakata kela unot aba saranai 😂🙏
     
    • Like
    Reactions: ozykolla