Windows 10 වල data usage එක limit කරන්නෙ කොහොමද
වින්ඩෝස් 10 වල ඩේටා යුසේජ් එක ලිමිට් කරන්නෙ කොහොමද මචන්?
කනෙක්ට් කරපු ගමන් විනාඩි 5ට 400MB යූස් කරල තියෙනව..
එලකිරි විතරයි බන් ඔපන් කරල තියෙන්නෙ..
Firefox auto update disable කලා
windows 10 auto update එකත් disable කලා
මාර කෙලියක්නෙ බන් මේක...
Update:
යකෝව්, ත්රේඩ දාල ඉවරවෙලා බලන කොට තව 90MB වලට කෙලවෙලා...

Last edited: