Windows 10 වල data usage එක limit කරන්නෙ කොහොමද

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Windows 10 වල data usage එක limit කරන්නෙ කොහොමද

    වින්ඩෝස් 10 වල ඩේටා යුසේජ් එක ලිමිට් කරන්නෙ කොහොමද මචන්?

    කනෙක්ට් කරපු ගමන් විනාඩි 5ට 400MB යූස් කරල තියෙනව..

    එලකිරි විතරයි බන් ඔපන් කරල තියෙන්නෙ..
    Firefox auto update disable කලා
    windows 10 auto update එකත් disable කලා

    මාර කෙලියක්නෙ බන් මේක...

    Update:
    යකෝව්, ත්‍රේඩ දාල ඉවරවෙලා බලන කොට තව 90MB වලට කෙලවෙලා...

    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    This is a card connection..
    ටාස්ක් බාර් එකේ කනෙක්ෂන් අයිකන් එක ක්ලික් කරල එන ලිස්ට් එකේ දැන් කනෙක්ට් වෙලා ඉන්න එකේ properties වලට ගියාම යටම ඇති metered කියල දාන්න. මොන විදිහෙන් කනෙක්ට් උනත් ඕක තියෙන්න ඕනේ
     
    vegaz

    Active member
  • Jun 11, 2011
    186
    48
    28
    Colombo
    okata wisadum 2k tiyenawa.
    1) connection eka meterd connection kiyana option eka select karanna.
    https://www.laptopmag.com/articles/set-up-metered-connection-windows-10

    2) administrative tools gihin windows update service eka stop karala, disabled karanna.
    Turn off Windows Updates in Windows 10. You can do this by disabling the Windows Update Service. Via Control Panel > Administrative Tools, you can access Windows Services Manager. In the Services window, scroll down to Windows Update and turn off the Service.

    Hope this will help :D
     
    • Like
    Reactions: WaterMelon

    Thanks machan, Tried the second option, It's working very well....