Windows 10 ~ වින්ඩෝස් 10 (ජුලි 29 දා මුදාහැරේ!)

ali wade

Member
Jan 4, 2014
406
17
0
Windows 10 ~ වින්ඩෝස් 10 (ජුලි 29 දා මුදාහැරේ!)

වින්ඩෝස් 10 පරිඝනක පද්දතිය 2015 ජුලි 29 දා මුදාහැරෙන බව මයික්‍රොසොෆ්ට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කලා කියලා දැං කට්ටිය දන්නවත් ඇතිනෙ. අපි බලමු මොනවද ඒකෙ අලුත් ෆීචර්ස් කියලා.... :D
ඉස්සෙල්ලම කියන්න ඔනේ මෙක අපි ඔක්කොටම ෆ්‍රී අප්ඩේට් කරගන්න පුලුවන් :D (හැබැයි ඉතින් ක්‍රැක් කරා කියලා මාට්ටුනම් ,නෑ) :baffled:අනිත් එක තමා දැං ඔය වින්ඩොව්ස් ෆෝන් ගත්ත එවුන්ට වාසි වැඩියි.. :yes:....


Start මෙනු එකේ වම් පැත්තෙ සාමාන්ය වින්ඩොව්ස් 7 විදියට ඇප්ස් තියෙද්දී දකුණු පැත්තෙන් වින්ඩොව්ස් Live Tiles තියෙනව. අපිට ඔනෙනම් වින්ඩෝස් 8 විදියට (full screen) හරි නැත්තම් මෙ විදියටම හරි සකස් කරගන්න පුලුවන්.

interface එක බොහෝ දුරට windows 8 විදියම තමයි හැබැයි අලුත් icon සහ search bar (cortana) එකක් අවිල්ලා තියෙනවා.

හරි ඊලගට කතාකරන්නෙ cortana ගැන. දැං ඕක ලොකෙ වටෙම කතාකරනවනේ. windows phone පාවිච්චි කරන උන්ට නම් මේක අලුත් නෑ. :baffled:හැබය් ලොකේ පලවෙනි වතාවට තමයි මේ වගෙ කතා කරන personal assistant (or artificial intelligence)කෙනෙක් PC එකට එන්නෙ. මෙක තමයි windows 10 වල තියෙන ලොකුම සීන් එක.:yes:

මේක ගොඩක් දුරට windows 8 වගේ වුනාට මෙකේ සමහර icon වෙනස් වෙලා තියෙනවා.(my computer එකේ icon එහෙම ගොඩක් වෙනස්):oo: වින්ඩෝස් වලත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.

විශේෂයෙන්, Xbox ගේම්ස් දැං උබලට PC එකේම ගහන්න පුලුවන්. එකනම් පට්ට...:shocked::D:rofl:

ඒ වගේම අලුත් වෙබ් බ්‍රව්සර් එකක් එනවා කියල තිබුනනේ. ඔන්න ඒකත් අවිල්ලා තියෙන්නේ.:eek: එකේ නම Microsoft Edge.මෙක හැබැයි සුපිරියට හදලා තියෙනවා. මේකෙදී අපිට web page එක save කරලා පස්සේ කියවන්න තියාගෙන ඉන්න පුලුවන්. එතකොට අපිට website එකක ඔන හරුපයක් ලියන්න, අදින්න පුලුවන් නිකන් paint එකේ වගෙ.සහ විශේෂයෙන්ම මේක් සම්පූර්නයෙන්ම cortana එක්ක සම්බන්ධ වෙලා තියෙන්නෙ. එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා.:D

original


අවසාන වශයෙන් කියන්න ඔනෙ windows Hello ගැන.මෙකෙන් වෙන්නෙ උබ PC එක පාවිච්චිකරන්න ඉදගත්ත ගමන් Lock screen එක Unlock වෙනවා.:shocked: ආයෙ Password ගගහා ඔබ ඔබ ඉන්න දෙයක් නෑ.(හැබැයි මේකට web cam එකක් තියෙන්න ඔනේ.) එහෙම නැත්තම් ඇගිලි ස්ලලකුණ තියල unlock කරන්නත් පුලුවන්......:rolleyes:

එහෙනම් ඉතුරු වැඩ බලාගනින් ජූලි 29, මෙක ආවට පස්සේ.[ උබලට free update එක හම්බ උනේ නැත්තම්, කොහොමත් ඇවිල්ල දවසක් යන්න කලින් torrent එකේ දායි. එතකොට download කර ගනින්..... :lol:
 
Last edited:
  • Like
Reactions: Rockey_ssr

ali wade

Member
Jan 4, 2014
406
17
0
ඔව් බං, ඒත් ඒකෙ එහෙම නෙමෙයි වෙන්නේ, අනිත් ඒවයෙ බං නිකම්ම වෙබ් පේජ් එක save වෙනව විතරයි. ඒත් මෙකෙදී save වෙනකොට adds අනම්මනම් ඔක්කොම අයින් වෙලා අපිට කියවන්න ඔනේ ඒවා ටික විතරයි සවෙ වෙන්නේ! මෙන්න මේ වගේ, :D
reading-view-edge-browser.jpg
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආව් ආව් ගොඩනේ බන් එතකොට හෙවනැලි
    වැඩි කතාව ඇත්තද බන් රැම් එක හුකෑස් ගාල බහීවිද ඕකට අයෙක් ඔය කතාව දෙඩුවා :yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,277
    4,408
    113
    ඇයි එන්නද
    ආව් ආව් ගොඩනේ බන් එතකොට හෙවනැලි
    වැඩි කතාව ඇත්තද බන් රැම් එක හුකෑස් ගාල බහීවිද ඕකට අයෙක් ඔය කතාව දෙඩුවා :yes:

    8gb ram vath ona lokka os eka hodata duwanna program ekka
    win 7 valata 4gb madi
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    windows hello kiyala app eka denatama thiyenawa wena wena un gahapuwa ... ape kollo use karanwa ...mama dekka forum wala software eke namai karana heti thread dala thibba.. elakiri ekeda kiyala nam hariyata mathaka neh..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    internet එකේ නම් හැම තැනම තිබුනේ ඕක ඉදන් එන හැම OS එකක් ම Linux වගේ Open Source free දෙනවා කියලා. Micosoft සයිට් එකෙත් තියනවා කියලයි ඒ සයිට් වල තිබුනේ.
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    8gb ram vath ona lokka os eka hodata duwanna program ekka
    win 7 valata 4gb madi

    ආහ්, ඔව්ව මොනවද බං.. මම windows 8.1 එක 512 ram එකෙත් ගහලා පාවිච්චි කරානේ. :lol: හැබැය් ඉතින්න් පට්ට ස්ලොව්.. :baffled: