Windows 10 Account Login Help

Homie

Active member
  • Jul 7, 2021
    190
    245
    43
    මගේ ලැප් ටොප් එකේ වින්ඩෝස් එකවූන්ට් ලොග් වෙන්න බැහැ, පාස් වර්ඩ් වැරදි කියනවා. ඒත් බ්‍රවුසරයෙන් ලොග් වෙන්න පුළුවන්. කලින් වැඩ කරා. ෆොමැට් කෙරුවට පස්සේ තමා වැඩ නැත්තේ.
    දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් උදවු කරන්න.