Windows 10 activation issue after latest update

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මේ ලඟකදී අලුත් windows 10 update එකක් ආවා නේද interface එහෙම වෙනස් වුනා, lock screen එක එහෙම. මගේ os එක crack කරල තිබුනේ kms activator එකකින්. ඒත් මේ update එකෙන් පස්සේ message එනවා නිතරම "Your Windows License will expire soon". මේකට පිලියමක් නැද්ද? ආපහු kms activator එක run කරොත් හරියයිද?
    Please help!!!
     
    • Like
    Reactions: kinkon

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හරි යයිද කියල අපෙන් අහන්න කලින්, රන් කරලා මොකද උනේ කියලා බලපන් කෝ.

    මං දන්න තරමින් පේන කියන උන් නම් නෑ බං එලකිරි එකේ
     
    • Like
    Reactions: biskubiskulahila

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    langadi venakan Windows 10 free dunanne. crack karanna avashayathavayak thibune nahane?

    KMSpico (Virus nathi original ekak ganna)

    vage activator ekak daala balanna.
     
    • Like
    Reactions: biskubiskulahila

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ
    avatar470335_2.gif

    බිජ්ජ කාපි
    මාපිලා
     
    • Like
    Reactions: biskubiskulahila

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    හරි යයිද කියල අපෙන් අහන්න කලින්, රන් කරලා මොකද උනේ කියලා බලපන් කෝ.

    මං දන්න තරමින් පේන කියන උන් නම් නෑ බං එලකිරි එකේ

    lol. ela mchan. :)
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මේ ලඟකදී අලුත් windows 10 update එකක් ආවා නේද interface එහෙම වෙනස් වුනා, lock screen එක එහෙම. මගේ os එක crack කරල තිබුනේ kms activator එකකින්. ඒත් මේ update එකෙන් පස්සේ message එනවා නිතරම "Your Windows License will expire soon". මේකට පිලියමක් නැද්ද? ආපහු kms activator එක run කරොත් හරියයිද?
    Please help!!!

    කලින් run කරපු KMS එක run කරන්න එපා.එහෙම කලාට වැඩක් නැ. දැන් අලුත් version ඇවිත් ඇති, ඒක run කරපන්. හරි යනවා.

    මගෙ නම් key එක genuine වෙලා තියෙන්නේ. Microsoft Account එකට key එක bind වෙලා තියෙන්නේ.

    Windows 10 Microsoft එකෙන් download කරලා microsoft Account එකෙන් log වුන ගමන් Active බං.