මචංලා වින්ඩෝස් 10 ඔටෝමැටික් අප්ඩේට් වෙන එක ඩිසේබල් කරන්න පුළුවන්ද? පුළුවන් නම් ඒ කොහොමද? ඩේටා ටික නිකං නිස්කාරනේ නාස්ති වෙනව බන්
ලොකු දෙයක්.
ඉන්දියන් කාරයන්ට කුණුහරුපෙන් බැන්නට ඉන්දියන් කාරයෙක්ගෙන්ම අහගන්න උනානෙ 
mama nam berima thena aye 10 to 7 da gaththa banhebei phone eke nam lumia eke, 10 thiyenne
![]()
ඉතින් 7 දාන්න හිතෙන්නෙම නෑ. අනික ඩ්‍රයිවර්ස් ඔටෝ ඩිටෙක්ට් කරනවා
Group policy edit karala puluwn machan. matath ohoma wela mala panala Ubuntu walata maru una. dan thamath Ubuntu.
ubata hodaida? softwares adu ekai install karanna giyama katta kanna wena ekai thama mata ubuntu wala thiyena awula. anik hama athinma superb os ekak 
හරි ගියා මචෝ වැඩේතෑන්ක්ස්
![]()
issarhta oni weineAra video eken balanda goda dagaththe..wade godadaissarhta oni weine
windows 10 walin 7 walata downgrade karanne kohomada bn ? USB eken boot karanna behe,

services gihin disable karama hari machn.
habai itn aye update karanna one unoth service ghn enable krnna one.

