Windows 10 Bug

Tom Hardy

Junior member
  • May 20, 2021
    41
    54
    18
    Windows 10වල දැන් ටික කාලෙක ඉඳන් වයිෆයි එකට කනෙක්ට් උනාම 2,3න් පාරක් නිකන්ම ඩිස්කනෙක්ට් වෙනවා. මේකට කරන්ඩ දෙයක් නැද්ද ?
     
    • Like
    Reactions: Tramadol

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මගෙත් ඔහොම වෙනවා. ලැප් එක පොඩ්ඩක් restart පාරක් දාලා ගත්තම හරි.
     
    • Wow
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    මගෙත් ඔහොම වෙනවා. ලැප් එක පොඩ්ඩක් restart පාරක් දාලා ගත්තම හරි.
    කොහොමද උඹ පොඩ්ඩක් restart කරන්නේ?

    මන් restart click කරාම ඔක්කොම restart වෙනව නේ?

    Pause කරලා arrow keys වලින් පොඩ්ඩ පොඩ්ඩ restart කරනවා වගේ ක්‍රමයක් තියේද?
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    කොහොමද උඹ පොඩ්ඩක් restart කරන්නේ?

    මන් restart click කරාම ඔක්කොම restart වෙනව නේ?

    Pause කරලා arrow keys වලින් පොඩ්ඩ පොඩ්ඩ restart කරනවා වගේ ක්‍රමයක් තියේද?
    Nice one bro.. 👍😊
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    වයිෆයි ඇඩැප්ටරේ කාලෙ හරියාගෙන එන්නෙ. ලොකු බෑන්ඩ්විත් එකක් යූස් වෙස්දි තමයි රිස්ටාර්ට් වෙන්නෙ. මොනව හරි විදියකින් ස්පීඩ් අඩු කරලා පාවිච්චි කරන්න පුලුවන්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    start> search network manager"", right click on wifi network, click property

    Click configure
    iFRsBuR.png


    Power management tab
    uncheck this
    v8CUfla.png


    Restart.

    eath hariyanne nattan windows update karala balanna

    https://thegeekpage.com/fix-wifi-is-disconnecting-frequently-in-windows-10/#:~:text=Many of the Windows 10,is turning network driver off.
     
    • Like
    Reactions: TWishwadeepa