කනෙක්ට් උනාම 2,3න් පාරක් නිකන්ම ඩිස්කනෙක්ට් වෙනවා
කොහොමද උඹ පොඩ්ඩක් restart කරන්නේ?මගෙත් ඔහොම වෙනවා. ලැප් එක පොඩ්ඩක් restart පාරක් දාලා ගත්තම හරි.
Nice one bro..කොහොමද උඹ පොඩ්ඩක් restart කරන්නේ?
මන් restart click කරාම ඔක්කොම restart වෙනව නේ?
Pause කරලා arrow keys වලින් පොඩ්ඩ පොඩ්ඩ restart කරනවා වගේ ක්‍රමයක් තියේද?