taskmanager වැඩද? වැඩ නම් explorer එක රන් වෙනවා නම් එක එන්ඩ් කරලා. අලුතෙන් ආයිත් explorer එක රන් කරලා බලන්න..
ඔය කියන ඔක්කොම කරා බන්, නොකරපු දෙයක් නෑ, උඹ මේක හදන්න දන්නවා නම්, මට පී.එම් දාපං, Teamviewer වලින් ලොග් වෙලා හරි ට්‍රයි එකක් දෙමු, ලොකු උදව්වක් බං මේක හදාගන්න ඇත්නම්,
ඕක තමයි බන් නෝමලි කරන්න පුළුවන් ලේසිම දේ. ඒකයි කිව්වේ. ස්ටාර්ට් මෙනු බග් එක විවිද හේතු නිසා එන්න පුළුවන්ලු. සමහරක් උන් ඕක කරලා හදාගෙන තියේලු.
තව සමහරක් උන් සිස්ටම් රිස්ටෝ එකක් කරලා හදාගෙන තියෙන්නේ.
මේකත් කරලා බලන්න. මන් හරියටම වැඩේ කරලා බැලුවේ නැහැ. නැත්නම් ටීම් විවර් ඇවිත් හදල දෙන්න තිබ්බ.
Right-click at Start and run Command Prompt as Admin
Type command:
ren %windir%\System32\AppLocker\Plugin*.* *.bak
Restart Windows
Be happy
Thank you UHLIK from THIS thread on the Microsoft Forum after reading THIS thread on the forum.
Another fix for the The Start Menu Does Not Work problem is:
Right-click at Start and click RUN
type SERVICES.MSC and press the enter key
right click on APPLICATION IDENTITY and select START
Be happy… a reboot is not required
aniwa ban mic ekak nathuwa kohomada uba voice eka input karanne![]()
නෝමල් යුස ඉන්පුට් ගන්නවා කියල තිබ්බේ. ටයිප් කරලත් අන්ස්වර් ගන්න පුළුවන්ලු.

උඹ කිව්ව දෙකම කරල බැලුව බං, ඒත් මේ ල** හරියන්නේ නෑ බං, විකාරයි!!

එහෙනම් ඉතින් හිත හදාගෙන මැෂිම රීසෙට් කරලා බලමු. බාගෙට ඕන වේගෙන එද්දී අර පොඩි රවුම යටින් කරකවෙද්දී restart කරපන් මැෂිම. දෙපාරක් ඔහොම කරද්දී ස්ටාර්ට් අප් රෙපයා වලට යයි. එතනින් රීසෙට් කරලා බලන්න.

ඔය විදිය ඇරෙන්න වෙන ක්‍රමයක් නැද්ද බං රීසෙට් කරන්න? තෑන්ක්ස් බං රිප්ලයි වලට![]()

ස්ටාර්ට් මෙනු එක නැති නිසා අනිත් ක්‍රම වලින් පුළුවන් වෙයිද දන් නැහෙනෙ.
settings>>update and security>>recovery

Restore කරල මේ දැන් ඉවර වුණා විතරයි බං, සුපිරියටම වැඩ දැන් නම්, තෑන්ක්ස් බං හෙල්ප් එකට,![]()

එල එල![]()