Windows 10 - Found a Bug

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ලැපක් නෙමෙයි i5 ඩෙස්ක්ටොප් එකක්. දැන් අරන් ටික කාලයක් වෙනවා. tp link wifi adapter එකක් ගහල තියෙන්නේ. ඒකෙ තමයි අවුල තියෙන්න ඇත්තේ. දැන් නම් අවුලක් නැතුව වැඩ. :P:P
:)
 
  • Like
Reactions: .::J@S::.

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඔක්කොමට ඉස්සෙල්ලා Windows full update එකක් දියන්. නැත්නම් ඔය bugs හැදෙන්නේ නැහැ.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    WIFY weda karanne neththam, BIOS gihilla balapan, WIFY off wela ethi. matath win 8 indala 8.1 walata update karanakota una. tikak common bug ekak
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තාම හරිගියේ නෑ බං, කොච්චර ට්‍රයි කළත් ස්ටාර්ට් මෙනු එක එන්නේ නෑ, මේක වුණ තව අය ඉන්නවද බං?
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මට නම් කිසි අවුලක් නැතුව වැඩ. හිටපු ගමන් crotana මම වයිෆ් එක්ක ස්කයිප් කතා කරද්දී ඇවිල්ල හොටේ දානවා ඒකිට ඉරිසියවද කොහෙද :lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,683
    6,266
    113
    ගග අද්දර
    තාම හරිගියේ නෑ බං, කොච්චර ට්‍රයි කළත් ස්ටාර්ට් මෙනු එක එන්නේ නෑ, මේක වුණ තව අය ඉන්නවද බං?

    taskmanager වැඩද? වැඩ නම් explorer එක රන් වෙනවා නම් එක එන්ඩ් කරලා. අලුතෙන් ආයිත් explorer එක රන් කරලා බලන්න..

    region eka US dala tikak use karala balapanko ban patta.

    ඕක එලටම වැඩ කරන්න මයික් එකක් ඕනි නේද? කියන නිසා දාල බලන්නම්කෝ.
     
    • Like
    Reactions: sithija.h

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මට ආපු අව්ල pc එක හැමදාම ඔන් කරද්දි icons , පෝලිමට arrange වෙලා..auto araange අයින් කරලත් තියෙද්දී..
    හදාගන්නම බැ..අන්තිමට reset කරලා restore point එකක් හදාගත්තා..දැනට නන් අව්ලක් නැ
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    taskmanager වැඩද? වැඩ නම් explorer එක රන් වෙනවා නම් එක එන්ඩ් කරලා. අලුතෙන් ආයිත් explorer එක රන් කරලා බලන්න..


    ඔය කියන ඔක්කොම කරා බන්, නොකරපු දෙයක් නෑ, උඹ මේක හදන්න දන්නවා නම්, මට පී.එම් දාපං, Teamviewer වලින් ලොග් වෙලා හරි ට්‍රයි එකක් දෙමු, ලොකු උදව්වක් බං මේක හදාගන්න ඇත්නම්,
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට ආපු අව්ල pc එක හැමදාම ඔන් කරද්දි icons , පෝලිමට arrange වෙලා..auto araange අයින් කරලත් තියෙද්දී..
    හදාගන්නම බැ..අන්තිමට reset කරලා restore point එකක් හදාගත්තා..දැනට නන් අව්ලක් නැ

    කොහොමද බං Reset කරන්නේ? කරන පාත් එක මට පොඩ්ඩක් හරියට කියපං

    Rep++