Windows 10 Help Center

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මම දාලා තියෙන්නේ Win 10 Enterprise. එකේ WIn update off කරන්න option එකක් නැහැනේ බන්...?

    තව App apps එකේ හැම app එකක්ම පෙන්නන්නෙත් නැහැ (ex: paint, snipping tool). Win 8.1 වල නම් හැම app එකක්ම පෙන්නුවා.

    08qPDMK.png


    Menna meka tiyana widihata karapan

    http://www.elakiri.com/forum/showpost.php?p=18767576&postcount=361
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    kohomada upgrade karanne.. kiyala diyallako..

    ISO එක Download කරලා install කරන්න.

    man windows 10 home eka install kala, 4 -5 parak dagalala yantham install wuna.
    but mage thiyene Realtek PCI network card ekak, eka drivers ganne nathuwa giya. realtek site eketh win 10 walata driver ekak na :(

    katawath me awla awada?


    P.S
    ubuntu dual boot thiyana ayata samahra wita grub eka nisa error ekak enna pulan c1900101 kiyala, grub eka ain kalla damama eka hari :)


    මගේ PC එකට එන Manual Network WLAN Driver install කරපු ගමන් network වැඩ කරන්නේ නැතුව යනවා බන්. හැබැයි Win 10 එකට එන driver එක හොදට support කරනවා.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ISO එක Download කරලා install කරන්න.




    මගේ PC එකට එන Manual Network WLAN Driver install කරපු ගමන් network වැඩ කරන්නේ නැතුව යනවා බන්. හැබැයි Win 10 එකට එන driver එක හොදට support කරනවා.


    ehenam vena drivers danna one ne bnsss:P:P:P
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    machanlaa mage chrome eke Sinhala penne naa na, language pack eka add kala, eth some features are not downloading kiyala enawa, meka kohomada hada ganne ???

    Microsoft account eka add kara nomatha...
     

    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    Bump.

    මාත් වින්ඩෝස් 10 වලට මාරු උනා. දැනට නමි අවුලක් නෑ. Activate නුත් කර ගත්තාග
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන් මේ windows 10 FREE කිව්වා නේද?
    :confused::confused::confused:

    දැන් මගේ තියෙන pirate windows 7 එකට windows 10 dirrect download කරලා දාගන්න බැරිද???

    ;););)
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,605
    776
    113
    Hamilton, NZ
    Sinhala awlk nathuwa penawa eth type karanakota awlne ban ekata mokada karanne? me wage type wenne (ෙවා් ෙගා්) :dull:

    siyabas danna wi da? :dull: