Windows 10 Help Center

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,742
    16,849
    113
    Kottawa

    Meka mama dan OFF kala witharai:D

    11.gif
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න වින්ඩොස්10 ඩවුන්ලොඩ් කරා. එ කිවෙ පැය 5ක් ගියා බොල. සෙල්ලන්ද කිව්වලු... මගෙ ඩෙටා ටික. ඔක්කොම 5GB+.

    කරුමෙ කියන්නෙ.... windows 10 pro එක තොරලා සෙටප් එක run වෙලා ටිකක් යද්දි කරන්ට් එක ගියා බොල. ආපහු ඔන් කරාම වින්ඩොස්7 න් තමයි ඔන් වුනෙ.

    දැන් මෙකට මොකද කරන්නෙ. ආපහු මුල ඉදන් වින්ඩොව්ස් ඉන්ස්ටොල් කරන්න වෙයි ද?
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    :baffled::baffled::baffled::baffled:

    Apahu Windows 10 dapan machan......:):):)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අනෙ... තව 5GB වලට කෙල උනොත්....

    ISO එකක් නැද්ද බන්....

    apahu down karanna epa C drive eke balahan hidden folder ekaka 5 gb eka save wela athi setup eka witharak run karahan... ane manda ubalanam :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔන්න වින්ඩොස්10 ඩවුන්ලොඩ් කරා. එ කිවෙ පැය 5ක් ගියා බොල. සෙල්ලන්ද කිව්වලු... මගෙ ඩෙටා ටික. ඔක්කොම 5GB+.

    කරුමෙ කියන්නෙ.... windows 10 pro එක තොරලා සෙටප් එක run වෙලා ටිකක් යද්දි කරන්ට් එක ගියා බොල. ආපහු ඔන් කරාම වින්ඩොස්7 න් තමයි ඔන් වුනෙ.

    දැන් මෙකට මොකද කරන්නෙ. ආපහු මුල ඉදන් වින්ඩොව්ස් ඉන්ස්ටොල් කරන්න වෙයි ද?
    C එකේ ඇති $Windows.~BT කියලා Folder එකක්.
    එකේ ඇති Windows 10 ESD එක. ඒක ISO එකකට Convert කරගෙන පෙන් එකකට ගහගෙන වින්ඩෝස් වලින් setup.exe එක රන් කරපං. :)
    ආය මුල ඉඳං බාන්න ඕනෙ නෑ :)
     
    Last edited:

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    windows 10 upgrade wenakota mage download folder eke thiyena files delete wenna puluwanda?
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හෙනයා;18764976 said:
    VIP da koheda :dull::dull::love::love:

    පැටියා;18765006 said:
    C එකේ ඇති $Windows.~BT කියලා Folder එකක්.
    එකේ ඇති Windows 10 ESD එක. ඒක ISO එකකට Convert කරගෙන පෙන් එකකට ගහගෙන වින්ඩෝස් වලින් setup.exe එක රන් කරපං. :)
    ආය මුල ඉඳං බාන්න ඕනෙ නෑ :)

    :yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    rox2030

    Media Creation tool එක ආය පාරක් රන් කලානම් බෑවිච්ච Files ඩිලීට් වෙලා ඇති දැං.

    C:\$Windows.~WS\Sources\Windows\sources

    තාම Media creation tool එක රන් කරේ නැත්තං ඕකෙ ඇති Files ටික. එතනින් setup.exe එක රන් කරන්න. නැත්තං ඔය files ටික pen එකකට කොපි කරගෙන ඒකෙන් setup එක රන් කරන්න :)
     
    Last edited:
    • Like
    Reactions: rox2030