Windows 10 Help Center

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Icon Size Reset වෙන්නෙත් ඔය මගුල නිසාද බං :nerd:

    Icon Size විතරක් නෙමෙයි Folder Settings වගේ දේවල් හිටන් රීසෙට් වෙනව.

    ඕක Eset එක Windows 10 වලට compatible නැති ප්‍රශ්නයක් නම් ඊළඟ release එකකදී හදයි.

    Compatible ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නෙ. වෙන මොකක් හරි bug එකක්. ඒක හොයාගත්තම් හදයි තමයි. :)
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Enterprise LTSB 64-Bit
    Code:
    https://kat.cr/windows-10-enterprise-ltsb-rtm-msdn-x64-en-us-t11017274.html
    Enterprise 64-Bit
    Code:
    https://kat.cr/microsoft-windows-10-enterprise-x64-clean-iso-t11021700.html
    Home and Pro 64-bit
    Code:
    https://kat.cr/microsoft-windows-10-home-and-pro-x64-clean-iso-t11021685.html
    Home and Pro 32-bit
    Code:
    https://kat.cr/microsoft-windows-10-home-and-pro-x86-clean-iso-t11021679.html
    All are Orginal MSDN Builds..:cool::cool:
    I Verify the Hash Myself..:yes::yes:

    Some 32-Bit Editions Torrents I couldn't Check
    Enterprise LTSB 32-Bit
    Code:
    https://kat.cr/windows-10-enterprise-2015-ltsb-x86-msdn-en-us-t11224607.html
    Enterprise 32-Bit
    Code:
    https://kat.cr/microsoft-windows-10-enterprise-x86-clean-iso-t11021690.html

    Thanks macho...

    Machan me okkokma thiyana all in 1 ekak nadda..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕකුන් දැම්ම ඕක Fix කරන එකක් නැ නේද :nerd: :(

    Eset අලුත් අප්ඩේට් එකක් එවුව දැන්. ඒකෙන් අර තිබුණ ප්‍රශ්නටික Fix වෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩේ එහෙමද මචං :) ගෙදර ගිහින් Update කරලා බලන්න ඕන :yes: Thanks මචං Info එකට :rofl:

    ඔව් අප්ඩේට් කරල බලන්න ඇප්ලිකේෂන් එක. වයිරස් ඩේට්බේස් එක නෙමෙයි. සමහරවිට ඔටෝ ම අප්ඩේට් වෙයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    කොල්ලනේ .. උදව්වක් ඕනේ .. windows 10 app store එක වැඩ කරන්නේ නෑ නේ .. මට නොරම්ල් browser එකෙන් internet යන්න පුළුවන් , නෙට් හොඳට වැඩ , ඒ උනාට app store එක ඕපන් කරාම එන්නේ මෙහෙම :( මේකට මොකද කරන්නේ .. :oo:

    KLcgzCm.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොල්ලනේ .. උදව්වක් ඕනේ .. windows 10 app store එක වැඩ කරන්නේ නෑ නේ .. මට නොරම්ල් browser එකෙන් internet යන්න පුළුවන් , නෙට් හොඳට වැඩ , ඒ උනාට app store එක ඕපන් කරාම එන්නේ මෙහෙම :( මේකට මොකද කරන්නේ .. :oo:

    KLcgzCm.png
    WSReset.exe
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    පැටියා;19042794 said:
    ඉස්ටාට් බටෝං එක උඩ කොටලා wsreset කියලා කොටපං. එන ලයිස්තුවෙ උඩම ඇති wsreset.exe කියලා එකක් ඒක දුවවපං :)

    අප්පටසිරි එත් හරි ගියේ නෑ නෙ :(:( store එක ඕපන් උනා එත් අරහෙමයි ආවේ :(:(:(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    පැටියා;19042831 said:
    කට්ටඩියෙක් ගෙන්නලා දෙහි ටිකක් කප්පවපං :(

    :(

    Mageth ohoma vela thibuna...but Windows Update ekakin passe hari giya....

    අඩේ .. ඉතින් මගේ අප්ඩේට් මුකුත් නෑ නේ . මම auto update දාල on කරලා තියෙන්නේ :(