Windows 10 Help Center

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,018
    22,425
    113
    ne machan meka ram eka vage unata ram ekata use venne ne:no:

    SSD කියනේ නිකන් Flash Drive එකේ ලොකු size එක වගේ seen එකක් .. mechanical seen එකක් නැති හින්ද speed එක වැඩියි .. ගාන තම අව්ල .. ඒ හින්ද දැනට වෙන්නේ OS එක දාන්න විතරක් පොඩි SSD එකක් අරන් normal Hard එකක් අනිත් දේවල් දන්නා තියාගන්න එක ..
    එතකොට OS එක speed වෙන්ව , එහෙම උනා කියල RAM එකෙන්වත් Pross එකෙන්වත් වෙන වැඩ ස්පීඩ් වෙන්නේ නෑ .

    මං ඔය දේවල් නම් දැනන් හිටියා. ඒත් අර දෙන්නෙක් කිවුවෙ ssd එකක් දානවා කියන්නෙ අලුත් මැශින් එකක් ගත්තා වගෙ කියල.ඒකයි මම ඇහුවෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,018
    22,425
    113
    ada rata KBB 100 ekak dala wade kara gananwa ban

    100 ලිමිට් වෙනවනෙ. මමනම් 50 එකෙන් ඩවුන්ලෝඩ් කරේ. පැයයි විනාඩි 30න් ඩවුන් උනා.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මං ඔය දේවල් නම් දැනන් හිටියා. ඒත් අර දෙන්නෙක් කිවුවෙ ssd එකක් දානවා කියන්නෙ අලුත් මැශින් එකක් ගත්තා වගෙ කියල.ඒකයි මම ඇහුවෙ.

    අලුත් කියනේ ඉතින් startup time, copy කරන ඒවා එහෙම ස්පීඩ් වෙයි ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    system data usage krana app hoyaganne kohomada aiye thibba 4GB ada thiyenne 0.7GB. mekenuth data kapenawa wadi dn meka 7 eketh thibba 7 eke echara data kapune naha :(

    Capture.jpg


    apps update vena eka navaththana eka thamai vadiyama honda dee data kapenavanum.


    Task Manager eke App History eken puluvan data use vena eka balanna. naththum ithin Net Limiter vage software ekak dagaththama ona ekak limit karanna puluvan.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට කියහන් windows 7 වලට වඩා 8,10 ගන්න performance අඩුයිද කියල

    samanyen gaththama honda performance ekak thiyenava Windows 8, 10 vala. habai samahara application, games ehema windows 7 vala vadi performance ekak denna puluvan.