Windows 10 Help Center

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Enterprise Vs. Pro, Onhax

    හෙනයා;18744456 said:
    මේක එන්නේ enterprises එකට විතරයි නේ?:eek::eek: PRO එකට එන්නේ නැනේ?:sorry::sorry:

    ඇත්තටම Enterprise එකේ විතරද updates නවත්වන්න පුළුවන්. Pro එකේ බැරිද?


    මේක safe නේද? දන්නවනේ Onhax එකේ malware එහෙමත් තියෙනවනේ. :shocked: වෙන විශ්වාශවන්ත තැනක් නැද්ද මේවා download කරගන්න?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan lap walata SSD ekak Gahanna widiyak nadda dvd drive eka replace karala?
    :yes:

    OBHD_HDD_SSD%20copy.jpg
     
    • Like
    Reactions: sdrider

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    mage genuine 8.1 thibune.man OTA upgrade kala,dan thiyenne Win 10 Home,meke location change kalath Cortana wada karan na ban.barida mata me genuine key eken ma enterprice ekata maru wenna,key ekata haniyak wenne nathuwa?? plz :(
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං දැන් මැෂින් එක පොඩ්ඩක් අවුල්...මන් අලුතෙන් වින්ඩෝස් දාන්න හිටියේ ...
    දැන් වින්ඩෝස් 10 අප්ඩේට් එක ආවනේ,
    මට ඕනේ මේක ෆොර්මැට් කරල අලුතෙන්ම දාන්න...
    එහෙම කලොත් ගෙනුයින් ඇක්ටිවේට් වෙන්නේ නද්ද,,,'?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං දැන් මැෂින් එක පොඩ්ඩක් අවුල්...මන් අලුතෙන් වින්ඩෝස් දාන්න හිටියේ ...
    දැන් වින්ඩෝස් 10 අප්ඩේට් එක ආවනේ,
    මට ඕනේ මේක ෆොර්මැට් කරල අලුතෙන්ම දාන්න...
    එහෙම කලොත් ගෙනුයින් ඇක්ටිවේට් වෙන්නේ නද්ද,,,'?
    හරි ISO එක බාගන්න.
    Upgrade කරන්න ISO එක Mount කරලා Internet connect කරලා. Upgrade වුනාට පස්සෙ System Properties ගිහිං Activate වෙලාද බලලා Activate වෙලා නම් Clean Install එකක් දෙන්න Format කරලා. නිකම්ම Activate වෙයි Internet connect කරපු ගමං. :)
     
    Last edited:

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    machanla man win 10 upgrade karala anith okkoma hari driver awa samahara ewata update karala hada gattha
    eth 2k tiyei ban matama danne na me 2 mokadda kiyala
    online search karath na kiyala enawa

    kohomada ban me 2ta drivers hoya ganne
    device 1 manma danne na ban


    me rathu patin mark karala tiyena 2

    image.jpg
     

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    machanla man win 10 upgrade karala anith okkoma hari driver awa samahara ewata update karala hada gattha
    eth 2k tiyei ban matama danne na me 2 mokadda kiyala
    online search karath na kiyala enawa

    kohomada ban me 2ta drivers hoya ganne
    device 1 manma danne na ban


    me rathu patin mark karala tiyena 2

    image.jpg

    babala wenne nathuwa 8.1 drivers dahalla
     

    ZENNIL RTG

    Member
    Feb 4, 2010
    244
    9
    0
    mama 8.1 eka 10 walata upgrade kala.kalin thibune crack ekak. awlak une neha. micrisoft game walata yaddi account ekak illanawa.game ganna bariweida machanla?
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Windows 10 wada karanne nathuwa giya bn. Epama wela inne. Login menu eke cursor eka karakenawa. Load wenne naha. Normal recovery mode on wenne naha. Error ekak awilla nawathinawa. Mama recovery DVD ekak dala giya. E giyath Recovery mode giyata Reset, refresh mukuth karanna denne naha. Ayeth 8.1 ekata hari yanna thiyenam Loku deyak bn :(