Windows 10 Help Center

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    avatar89972_61.gif
    මොකක්ද දැම්ම වර්ශන් එක බන්
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    system data usage krana app hoyaganne kohomada aiye thibba 4GB ada thiyenne 0.7GB. mekenuth data kapenawa wadi dn meka 7 eketh thibba 7 eke echara data kapune naha :(

    Capture.jpg
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Google Chrome ake update akak thibba. Man oka kale na. But Windows 10 akath akka oka update wela. Dan Sinhala fonts weda karanne nah. Kotu kotu anne. Kohomada ban hadaganne? apa wenawa
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    පැටියා;18743852 said:
    Update settings වල බලපං Updates from more than one place කියන එක.

    මේක එන්නේ enterprises එකට විතරයි නේ?:eek::eek: PRO එකට එන්නේ නැනේ?:sorry::sorry:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මන් දාන් ඉන්නෙ වින් 7 දැන් අවුරුදු 2ක් විතර ඉදන්..
    ෆෝමැට් කලේම නෑ කම්මැලි නිසා:baffled::baffled:
    වින්8 වත් දැම්මෙ නෑකොහොමද කියල බලන්නවත්
    ම්ම්.. මන් දැම්මෙ ඩීවීඩී එකකින් සොර කොපියක් ...:sorry::sorry:
    මෙන්න මෙහෙමයි තියෙන්නෙ

    EjjNSAB.jpg


    මට වින් 10 දාගන්න ඔනි :)
    කොහොමද බන් දාගන්නෙ මට තෙරෙන්නෙ
    නෑ...:no::no:
    step by step කියල දෙන්නකො
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මන් දාන් ඉන්නෙ වින් 7 දැන් අවුරුදු 2ක් විතර ඉදන්..
    ෆෝමැට් කලේම නෑ කම්මැලි නිසා:baffled::baffled:
    වින්8 වත් දැම්මෙ නෑකොහොමද කියල බලන්නවත්
    ම්ම්.. මන් දැම්මෙ ඩීවීඩී එකකින් සොර කොපියක් ...:sorry::sorry:
    මෙන්න මෙහෙමයි තියෙන්නෙ

    EjjNSAB.jpg


    මට වින් 10 දාගන්න ඔනි :)
    කොහොමද බන් දාගන්නෙ මට තෙරෙන්නෙ
    නෑ...:no::no:
    step by step කියල දෙන්නකො


    Mulinma methanin ubata kemathi version ekak down karaganin.....ita pae kiyapan...;);););)



    http://kat.cr/windows-10-pro-core-e...ll-activator-32-64-bit-appzdam-t11014060.html
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මට තවම අප්ඩේට් එක ආවෙ නෑනෙ බං.
    රිසර්ව් කලා. තවම දුන්නෙ නෑ