Zone Alarm වැඩ කරන්නේ නෑනේ බන්....![]()
meka poddak balapan machan.....
http://www.tenforums.com/antivirus-...rity/2991-zonealarm-firewall-not-working.html
Zone Alarm වැඩ කරන්නේ නෑනේ බන්....![]()
උඹල පාවිච්චි කරන Firewall මොනවද බන්....![]()
මචන්ලා මම pro-core එක download වෙන්න දැම්මා , එක අවුලක් නෑ නේද ??
මෙතනින් තමයි බෑවේ ...
https://kat.cr/windows-10-pro-core-...ll-activator-32-64-bit-appzdam-t11014060.html
Patta Patta bro1st....
oya version valin hodama eka machan Enterprise eka..... Pro core eka Edit karapu ekak..eka nisa eka danna epa...
meka balapan macho....
Windows 10 Home
Windows 10 Home is designed for use in PCs, tablets, and 2-in-1s. It includes all consumer-directed features and is the equivalent to basic Windows 8, 8.1, Windows 7 Home Basic and Home Premium.
Windows 10 Pro
Windows 10 Pro is comparable with Windows 8 Pro, Windows 7 Professional and Ultimate and Windows Vista Business and Ultimate. It builds on the Home edition and adds features essential for businesses, and functionality-wise equal to Windows 8.1 Pro.
Windows 10 Enterprise
Windows 10 Enterprise provides all the features of Windows 10 Pro, with additional features to assist with IT-based organizations, and is functionality-wise equal to Windows 8.1 Enterprise. Windows 10 Enterprise 2015 LTSB Windows 10 Enterprise 2015 LTSB (Long Term Servicing Branch) is the same edition as Windows 10 Enterprise but will not receive any feature updates and gives companies more control over the update process. Windows 10 Education Windows 10 Education provides all Windows 10 Enterprise features, designed for use in schools, colleges and universities. It will be available with Microsoft's Academic Volume Licensing, in a manner similar to Windows 8.1 Enterprise.
2nd...
ISO Torrent ekakin bala dapan machan kisima awlak ne....mamath ehema thamai kare...
3rd...
Kisima awlak ne macho... (Ceka vitharak format karala Windows 10 daganna puluvan kisima ginnak nethuva...Same like me..
![]()
Ahenam godama thamai
Mama Down kare menne meka... Sure badu.....
https://kat.cr/windows-10-pro-core-...ll-activator-32-64-bit-appzdam-t11014060.html
තොගෙ හෙල්ප් සෙන්ටර් එක තියාගෙන ගහගනින් ෆුකේ![]()
Kitana ge nangi kenekda?
මූට කොයි වෙලේ කතා කලත් ... වැඩ බ්‍රෝ....
Affoi kawda bole mehKitana ge nangi kenekda?






පොර වෙනව මම මේක... ඉදා තොටත් ඒකදැන් මෙතන කෙලගෙන ඇවිත් පොර වෙන්න දගලනවා![]()

හදපිරි සෙනෙහසින් මෙය ඔබේ ෆු** ගසා ගනු මැනවිපොර වෙනව මම මේක... ඉදා තොටත් ඒක
![]()
මචන්ලා,
මගේ notification එක තිබ්බට update එක ඇවිල්ල තිබ්බේ නැහැ. එක නිසා පළවෙනියට කලේ cmd එකෙන් update එකට force කරලා ගහන code එක try කරපු එක.
හරි ගියේ නැහැ.
පස්සේ dmtx කිවුව media tool එක ගෙන බැලුව.
එක පටන් අරගෙන 11% ගිහින් freeze උනා. network monitor එකෙත් මොකුත් පෙන්නන්නේ නැහැ.
එක නිසා කරපු වැඩේ closeකරලා දැම්ම. ආපහු පාරක් image එකක් හරි ගහගන්නවා කියලා අපහු start කරන්න හදද්දී මේක reboot කරන්න කියල ඉල්ලනවා. එක නිසා reboot කළා. එත් මේ මගුල එකම කියන්නේ.
ඊට පස්සේ windows forum එකේ පොරක් දාල තිබ්බ iso එකක්. ඒක බා ගත්තා. එකෙ නම් සාමාන්‍ය විදිහට ඔක්කොම හරි ගිහින් 18% වෙද්දී error එකක් එනවා installation failed something happened කියලා.
මොන මගුලක් වත් කරලා ද ගන්න බැරි උනා බන්.
මට දුක apps ටික නැති වෙන නිසා. revit, Autocad etc.. ඒවායේ install files දැන් නැහැ.
උදවුවක් මචන්ලා.
rive එහෙම නම් එකේ නැතුව වෙන එකකට කොපි කරලා මවුන්ට් කරන්න
Disk Cleanup දාන්න එතනදී මේ "clean up system file " ඔප්ට්ශන් එක සිලෙක් කරන්න
හාඩ් එකේ Free space කොහොමද
ISO එක Mount කරලද ඉන්ස්ටොල් කරේ
Mount කරේ Crive එහෙම නම් එකේ නැතුව වෙන එකකට කොපි කරලා මවුන්ට් කරන්න
තව Language English & Location US දෙන්න.. දැන් තියන 8 එකේ.
balamu poddak check karala.....
Opss.......
poddak ivasala hitu....Official main Update ekak enava thava 2 days athulatha....![]()
machanla man win 10 upgrade karala anith okkoma hari driver awa samahara ewata update karala hada gattha
eth 2k tiyei ban matama danne na me 2 mokadda kiyala
online search karath na kiyala enawa
kohomada ban me 2ta drivers hoya ganne
device 1 manma danne na ban
me rathu patin mark karala tiyena 2
![]()
micrisoft game walata yaddi account ekak illanawa.game ganna bariweida machanla?
Windows 10 Pro N ) kiyanne mokak da ban
