ජොසී;18761829 said:![]()
මට Update පෙන්නන්නෙ නැත්තෙ ඇයි සිංහලු?

Activate eka gena kisi dekata baya venna epa.....
mama nam kiyanne Enterprise 64 bit eka danna kiyala....
apps okkoma awlak natuwa wada da, performance ehema ?Help!
1. Windows 7 digatama use karala 10 walata migrate una aya user experience eka kiyannaapps okkoma awlak natuwa wada da, performance ehema ?
2. danata 10 use karana kenek CPU usage , Memory usage graph eke screen shot eka danawada wena app run nowena welawaka

මට නම් හොඳම එක මේක...ලැප් එක ඔන් වෙන්න යන්නෙ තප්පර 2-3 අතර කාලයක්...
තාම වැඩ කරන්නෙ නැති එක සොෆ්ට් එකක්වත් මට නම් හම්බුනේ නෑ...
සරලවම කියනවනම් පට්ට පට පට

ube HDD da SSD da ban tiyenne ?මම වින්ඩොස් 95 එකේ ඉඳලා හැම ඕ.එස් එකක්ම( Windows 95,98,2000,ME,XP,Vista,Seven.Windows 8,8.1). පාවිච්චි කරා...මට නම් හොඳම එක මේක...ලැප් එක ඔන් වෙන්න යන්නෙ තප්පර 2-3 අතර කාලයක්...
තාම වැඩ කරන්නෙ නැති එක සොෆ්ට් එකක්වත් මට නම් හම්බුනේ නෑ...
සරලවම කියනවනම් පට්ට පට පට
Mage nam Samahara apps run veddi meka gaththe
![]()
මම වින්ඩොස් 95 එකේ ඉඳලා හැම ඕ.එස් එකක්ම( Windows 95,98,2000,ME,XP,Vista,Seven.Windows 8,8.1). පාවිච්චි කරා...මට නම් හොඳම එක මේක...ලැප් එක ඔන් වෙන්න යන්නෙ තප්පර 2-3 අතර කාලයක්...
තාම වැඩ කරන්නෙ නැති එක සොෆ්ට් එකක්වත් මට නම් හම්බුනේ නෑ...
සරලවම කියනවනම් පට්ට පට පට
Mage nam Samahara apps run veddi meka gaththe
![]()

thanks මචන්මම වින්ඩොස් 95 එකේ ඉඳලා හැම ඕ.එස් එකක්ම( Windows 95,98,2000,ME,XP,Vista,Seven.Windows 8,8.1). පාවිච්චි කරා...මට නම් හොඳම එක මේක...ලැප් එක ඔන් වෙන්න යන්නෙ තප්පර 2-3 අතර කාලයක්...
තාම වැඩ කරන්නෙ නැති එක සොෆ්ට් එකක්වත් මට නම් හම්බුනේ නෑ...
සරලවම කියනවනම් පට්ට පට පට
Mage nam Samahara apps run veddi meka gaththe
![]()
මම ගොඩක් කල් සෙවන් බන් use කරන්නේ ඊට පස්සේ ආව එකක් වත් සෙට් උනේ නෑ, 10 දාල බලන්න ඕන 
ube HDD da SSD da ban tiyenne ?

me mokada ban mechchara usage ekak yanne...monava hari run venava athi..poddak balapan....

machan task bar 1ta net speed dl up speed penda damme kohomada ban![]()
thanks මචන්මම ගොඩක් කල් සෙවන් බන් use කරන්නේ ඊට පස්සේ ආව එකක් වත් සෙට් උනේ නෑ, 10 දාල බලන්න ඕන
![]()

machan awrora umbe intel hd graphics driver version eka mokadda thiyenne?

ela machan thanks
HDD wala thappara 2n 3n windows load wenawa kiyanne ban godane
ssd tibbanan

naththam ubalage bilata baduma thama.. 

හෙනයා;18764267 said:meka off karaganilla..naththam ubalage bilata baduma thama..
Settings --> Update & Security --> Windows Update --> Advanced Options --> Choose How To Updated are delivered --> එතන tick එක off කරලා යට radio box එකේ Pcs on my local network එකට දාගනින්...
![]()

Meka mama dan OFF kala witharaiහෙනයා;18764267 said:meka off karaganilla..naththam ubalage bilata baduma thama..
Settings --> Update & Security --> Windows Update --> Advanced Options --> Choose How To Updated are delivered --> එතන tick එක off කරලා යට radio box එකේ Pcs on my local network එකට දාගනින්...
![]()

Meka mama dan OFF kala witharai