Windows 10 Help Center

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    C eke okkoma yayda

    මේ විදිහේ screen එකක් එයි.

    choose.jpg


    ඔකේ කියල තියෙන විදිහට පලවෙනි option එක තේරුවොත් Personal files, apps (software) සහ settings තියෙයි.
    දෙවෙනි එකෙන් Personal files ටික ඉතුරු වෙලා software සහ settings නැතිවෙයි.
    තුන්වෙනි එකෙන් සේරම නැතිවෙයි.
     
    • Like
    Reactions: Rovin

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ විදිහේ screen එකක් එයි.

    choose.jpg


    ඔකේ කියල තියෙන විදිහට පලවෙනි option එක තේරුවොත් Personal files, apps (software) සහ settings තියෙයි.
    දෙවෙනි එකෙන් Personal files ටික ඉතුරු වෙලා software සහ settings නැතිවෙයි.
    තුන්වෙනි එකෙන් සේරම නැතිවෙයි.

    sure ne mchn mehema kalama mukuthma delete wenne nane ?
    thank you :)
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    sure ne mchn mehema kalama mukuthma delete wenne nane ?
    thank you :)

    මං දන්නා විදිහට sure. මාත් ඔය option එක තමයි use කලේ. මුකුත් නැති වුනේ නැහැ.
    හැබැයි සමහරවිට කාලාතුරකින් වගේ Windows 10 එක්ක ගැලපෙන්නේ නැති software එකක් තිබුනොත් ඒක වැඩ කරන්නේ නැති වෙයි.

    You're welcome. :)
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    machan windows 8.1 licensed version 1k thiyena PC 1k kelinma 10 walata upgrade karanna puluwan neda? prashnayak na neda?
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    machnla,,

    mama gedara pc 2kata windows 10 daala thiyenne. 1ka(pc1) daala thiyenne internet eken updates ganna. anith eka(pc2) LAN eken update wenna. eth pc2 eka LAN eken update wenne na ney machn. updates fail kiyala enawa. internet eken dunnama nam update wenawa.

    thawa deyak. background process walin internet usage 1 adu karanne kohomada?
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Microsoft Toolkit එක විතරක් මදිද? AutoKMS ත් ඕනද?
    AutoKMS install කරලා තිබ්බම Computer එක on කරන හැම වෙලාවෙම Activation එක Renew කරගන්නවා Pro & Enterprise Edition වල දවස් 180කට
    Home/Core edition වල නම් දවස් 45යි
    In Other word Your Activation Never Expires
     
    Last edited:

    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    machnla, Windows 10 Pro media player eke sound equalizer ekak nehe neda? :baffled: Eke sound quality hadanna behe, really miss WMP 12.

    Does anyone know how to install WMP 12 in Windows 10?

    Thanks