update kaloth mage data nathi weyda ban ? backup karanna ida na kohewath![]()
Update කරනකොට තියාගන්න ඕන දේවල් තෝරාගන්න menu එකක් තියෙනවා.
C eke okkoma yayda
Machan 10 damma. boot wenna tikak wela yanawa.
kalin 8.1 dala thibbe eata wada wela yanawa boot wenna.
e mokada?
මටත් ඔහොම වුනා මුල් දවස් වල ..ඒ උනාට දවස් තුනකට විතර පස්සේ හරි ගියා මගේ නං !




මේ විදිහේ screen එකක් එයි.
![]()
ඔකේ කියල තියෙන විදිහට පලවෙනි option එක තේරුවොත් Personal files, apps (software) සහ settings තියෙයි.
දෙවෙනි එකෙන් Personal files ටික ඉතුරු වෙලා software සහ settings නැතිවෙයි.
තුන්වෙනි එකෙන් සේරම නැතිවෙයි.

sure ne mchn mehema kalama mukuthma delete wenne nane ?
thank you![]()

මටත් ඔහොම වුනා මුල් දවස් වල ..ඒ උනාට දවස් තුනකට විතර පස්සේ හරි ගියා මගේ නං !
Yes....machan windows 8.1 licensed version 1k thiyena PC 1k kelinma 10 walata upgrade karanna puluwan neda? prashnayak na neda?



Activate kare kohomada??![]()
license expire wela bn..mokada karanne


Microsoft Toolkit එක විතරක් මදිද? AutoKMS ත් ඕනද?
Microsoft Toolkit eka Download karan AutoKMS Install karapan..
AutoKMS install කරලා තිබ්බම Computer එක on කරන හැම වෙලාවෙම Activation එක Renew කරගන්නවා Pro & Enterprise Edition වල දවස් 180කටMicrosoft Toolkit එක විතරක් මදිද? AutoKMS ත් ඕනද?
Eke sound quality hadanna behe, really miss WMP 12.