Windows 10 install කරන්න හදිස්සි වෙන්න කලින් දෙපාරක් හිත&#
මචන්ලා මගේ Windows 8.1 original version eka තිබ්බේ. මම Windows 10 වලට upgrade කලා. Install කරපු ගමන් හොදට වැඩ කලා. හැබැයි 8 තරම් speed නෑ. දාපු ගමන් හොදට වැඩ කලත් පස්සේ stuck වෙන්න ගත්ත. taskbar එක not responding උනා. restart කරත් හරි ගියේම නෑ. පොඩ්ඩක් search කරල බැලුවම common issues මචන්ලා. තව මාසයක් විතර ඉඳල bugs fixed update එකක් ආවම දාන එක තම හොද මට හිතෙන විදිහට