Windows 10 install කරන්න හදිස්සි වෙන්න කලින් දෙපාරක් හිත&#

pancha88

Member
Jul 30, 2015
168
15
0
Windows 10 install කරන්න හදිස්සි වෙන්න කලින් දෙපාරක් හිත&#

මචන්ලා මගේ Windows 8.1 original version eka තිබ්බේ. මම Windows 10 වලට upgrade කලා. Install කරපු ගමන් හොදට වැඩ කලා. හැබැයි 8 තරම් speed නෑ. දාපු ගමන් හොදට වැඩ කලත් පස්සේ stuck වෙන්න ගත්ත. taskbar එක not responding උනා. restart කරත් හරි ගියේම නෑ. පොඩ්ඩක් search කරල බැලුවම common issues මචන්ලා. තව මාසයක් විතර ඉඳල bugs fixed update එකක් ආවම දාන එක තම හොද මට හිතෙන විදිහට:yes::yes::yes:
 
  • Like
Reactions: sithija.h
Dec 22, 2008
5
0
0
මගේ නං කිසි අව්ලක් නෑ
:D:D:D:D;)

http://www.elakiri.com/forum/showthread.php?t=1690573

මේක බලපං බං, මේ විදියටම ඉන්ස්ටෝල් කරන්නකෝ, වැඩේ හරි

upgrade කරපු අයට තමා අවුල් ගිහින් තියෙන්නේ මචන් ගොඩක්ම. fresh install එකක් දීල බලන්න ඕනේ..තැන්ක්යූ වේවා !!
 

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    bugs fixed update එක තමා බන් දිලා තියනේ media creation tool එකෙන් iso එකක් හදන් clean install එකක් දියන් 8 / 8.1 වලට වඩානම් පට්ට ස්පිඩ් :yes: