Windows 10 ISO help

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    Microsoft site එකෙන් windows ISO file download කරලා genuine windows freely install කරන්න පුලුවංනේ? එහෙම තියෙද්දි crack කරපු windows සමහර අය use කරන්නේ ඇයි? මට මේ windows iso and cracked windows use කරන එක clear නෑ. පැහැදිලි කරන්න පුලුවංද දන්න කෙනෙක්ට?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Microsoft site එකෙන් windows ISO file download කරලා genuine windows freely install කරන්න පුලුවංනේ? එහෙම තියෙද්දි crack කරපු windows සමහර අය use කරන්නේ ඇයි? මට මේ windows iso and cracked windows use කරන එක clear නෑ. පැහැදිලි කරන්න පුලුවංද දන්න කෙනෙක්ට?
    Puluwan activate karanne kohomada???

    Mage thread ekk athi free lifetime github eken digital key eka ganna widiha
     
    • Like
    Reactions: PK22

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    4Id1Mst.png
     
    • Like
    Reactions: PK22

    PK22

    Active member
  • Dec 26, 2021
    125
    61
    28
    Puluwan activate karanne kohomada???

    Mage thread ekk athi free lifetime github eken digital key eka ganna widiha
    මගේ lap එකේ genuine windows activate කරලා තිබ්බේ. lap එකේ issue එකක් ඇවිත් login screen එකෙන් පස්සේ on උනේ නෑ. ඊට පස්සේ microsoft ලගේ community එකෙන් ඇහුවම එයාලා කිව්වෙ ISO file එක download කරලා windows reinstall කරන්න කියලා. කලිං active කරපු windows තියෙන නිසා digital entitlement එකක් microsoft servers වල store වෙලා තියෙන නිසා activation එක issue එකක් නෙමේ කියලා. මම ඒක කරා ප්‍රශ්නයක් උනේ නෑ.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway

    itin harako otanama ube prashneta uththare tiyenne...
     
    • Haha
    Reactions: TechnWeb and Hecker

    PK22

    Active member
  • Dec 26, 2021
    125
    61
    28
    itin harako otanama ube prashneta uththare tiyenne...
    හරි ඒ කියන්නේ මචං genuine windows තියෙන එකකට ඕනි තරම් ISO file එක ඩව්න්ලෝඩ් කරලා windows reinstall කරන්න පුලුවං. Activation key එක නැති එකකට එහම කරන්න Activation key එකක් හොයා ගන්න ඕනි කියලද?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,870
    1
    50,005
    113
    ප*යාගල
    sorry.com
    හරි ඒ කියන්නේ මචං genuine windows තියෙන එකකට ඕනි තරම් ISO file එක ඩව්න්ලෝඩ් කරලා windows reinstall කරන්න පුලුවං. Activation key එක නැති එකකට එහම කරන්න Activation key එකක් හොයා ගන්න ඕනි කියලද?
    හරි ඒ කියන්නේ මචං genuine windows තියෙන එකකට ඕනි තරම් ISO file එක ඩව්න්ලෝඩ් කරලා windows reinstall කරන්න පුලුවං - Same Version eka withrai. Lap eka genuinw Windows Home nm Windows Professional gahauwat active wenne na.

    ctivation key එක නැති එකකට එහම කරන්න Activation key එකක් හොයා ගන්න ඕනි කියලද? - ow . Godak laptop walta windoes lcensed enne dn, habai Desktop walta enne ewa company assemble nm witharai.
    Api fit krana PC walata enne na
     
    • Like
    Reactions: PK22

    PK22

    Active member
  • Dec 26, 2021
    125
    61
    28
    හරි ඒ කියන්නේ මචං genuine windows තියෙන එකකට ඕනි තරම් ISO file එක ඩව්න්ලෝඩ් කරලා windows reinstall කරන්න පුලුවං - Same Version eka withrai. Lap eka genuinw Windows Home nm Windows Professional gahauwat active wenne na.

    ctivation key එක නැති එකකට එහම කරන්න Activation key එකක් හොයා ගන්න ඕනි කියලද? - ow . Godak laptop walta windoes lcensed enne dn, habai Desktop walta enne ewa company assemble nm witharai.
    Api fit krana PC walata
    Thank u machn
     
    • Love
    Reactions: Nidarshana_k