මචන්ලා.. ලැප් එකේ පොඩි අවුලක් තියනවා.. Lid එක වහල හරි, automatic sleep උනාම හරි ආයේ ලැප් එක wake වෙන්නේ නැහැ.. restart වෙනවා. settings වල අවුලකුත් නැහැ. කලිනුත් මෙහෙම වෙලා drivers ඔක්කොම reinstall කරහම හරි ගියා.. ඒත් දැන් මේක සරින් සැරේට එනවනේ.. කොහොමද මේ අවුල ලිහාගන්නේ..කවුරු හරි කෙනෙක් ඉන්නවද මේක හදාගත්තු.
ලැප් එකේ dedicated VGA එකක් තියෙන්නේ. Nvidia 920M. මේකේ අවුලක්ද කියලත් හිතෙනවා. Any solution??????????????
ලැප් එකේ dedicated VGA එකක් තියෙන්නේ. Nvidia 920M. මේකේ අවුලක්ද කියලත් හිතෙනවා. Any solution??????????????