Windows 10 wifi speed problem! help!

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මම කලිනුත් කිරියේ හෙල්ප් එකක් ඉල්ලලා ට්‍රේඩ් එකක් දැම්මා. SLT internet speed ස්ලෝ වෙලා කියලා.
    SLT එකට කතා කරලා කිව්වහම ඉන්ටර්නෙට් ස්ලෝ කියලා උන් එහෙන් speed වැඩි කරා. ඒත් මගේ speed එකේ වෙනසක් උනේ නැහැ.
    මම internet use කරන්නේ wifi වලින්. ඉතින් මම නිකමට වගේ නෙට්වර්ක් කේබල් එක ගහලා නෙට් ගිහින් බැලුවා. මෙන්න හොඳට speed තියනවා. wifi වල තමා කෙස් එක තියෙන්නේ.
    මම නෙට් එකේ තියන ගොඩක් wifi drivers අරන් දාලා බැලුවා. ඒත් හරියන්නේ නැහැ. router එකේ wifi security type මාරු කරා.ඒත් වැඩක් නැහැ. මම හිතන්නේ windows 10 එකේ තමා අවුල තියෙන්නේ.
    කවුරු හරි ඉන්නවද මේ අවුල තිබිලා හදාගත්තු කෙනෙක්. ප්ලීස් හෙල්ප් මචන්ලා. එපා වෙලා ඉන්නේ.
    qualcomm atheros QCA9377 ඕක තමා wifi adapter එක

    In WiFi
    29874619961_801403926b_o_d.png

    In LAN
    29331347703_cc097a6314_o_d.png
     
    Last edited:

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    http://www.speedtest.net/my-result/5665804417

    මේ දැන් බැලුවා shape වගෙයි.

    Windows 10 (version 1607) (build 14393.187) කියල එනවා.

    Windows Key + R ඔබලා winver කියලා type කරලා Enter ඔබපන්

    speed test වල මගෙත් ඔය speed එක පෙන්නනවා බන්.ඒත් wifi වලින් .iso , .rar,.mkv වගේ format වල ෆයිල් ඩවුන්ලෝඩ් කරද්දී 100kb/s එන්නේ බන් උපරිම..
    ඒත් නෙට්වර්ක් කේබල් එක ගහල යද්දී maximum speed තියනවා.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Ado mageth okamai seen eka. Speedtest karama speed eka normal enawa. E unata surf karanna patta chora. Video buffer wnw. Site load wenne ne. Nodaaaakin. DNS maru kara eth hari ne. Mokakada ban me magula. Shik epa wela inne.
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Ado mageth okamai seen eka. Speedtest karama speed eka normal enawa. E unata surf karanna patta chora. Video buffer wnw. Site load wenne ne. Nodaaaakin. DNS maru kara eth hari ne. Mokakada ban me magula. Shik epa wela inne.

    අනේ මන්දා බන්. දාලා තියන වයිරස් ගාඩ් එක මොකක්ද? වින්ඩෝස් අප්ඩේට් කරාද ලඟදි?
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    අනේ මන්දා බන්. දාලා තියන වයිරස් ගාඩ් එක මොකක්ද? වින්ඩෝස් අප්ඩේට් කරාද ලඟදි?

    Me langadi ban meka awe. KS. Update kara. Me eye peredath update una
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Me langadi ban meka awe. KS. Update kara. Me eye peredath update una

    මගේ දැන් නම් හරි වගේ මචන්. router එකේ settings change කරා. security type එක WPA2 mixed එකට දැම්මා. දැන් නම් අවුලක් නෑ වගේ.