Windows 10 login screen වෙනස් කරන්න.

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Windows 10 login screen වෙනස් කරන්න.

    ලොකු දෙයක් කරන්න නැහැ. Software එක download කරගන්න. Run කරලා image එක තෝරලා Apply කරන්න. එච්චරයි. :). මගේ Win 10 එකේ Login screen එක වෙනස් කරලා දැනට මාස තුන හතරකටත් වැඩියි. තාම කිසි අවුලක් නැතුව වැඩ. බය නැතුව කරලා බලන්න. කෙලවුනොත් මම නැ. :lol:



    kkA7m7z.png



    bgpicture.jpg