මචංල උබලට අලුතෙන් windows 10 update එකක් ආවද ඊයෙ පෙරේද අද වගේ. මේක ආවට පස්සෙ සිංහල අකුරු කලින්ට වඩා ටිකක් ලොකු වෙලා. පට්ට චාටර්. මෙහෙම කලින් ලොකුවට තිබුණෙ microsoft edge එකේ විතරයි. දැන් chrome එකෙත් ඇවිල්ල බන් රෙද්ද. උබලටත් මෙහෙම වෙලාද. chrome එකේ settings වලින් font size හදන්න try කළා. දැන් තියෙන්නෙ medium. small දැම්මහම ඉංග්‍රීසි අකුරක්වත් පේන්නෙ නැ. මෙන්න දැන් තියන size එක මොකුත් font edit කරන්නෙ නැතුව. මේක කලින් වගේ normal size එකට ගන්න බැරිද?