අලුත් Update එකක් ඇවිල්ලා නේද? දාපු කට්ටිය ඉන්නවද? ඔක්කොම Bugs Fix කරලා කියල තමයි කියන්නේ. User Data Delete වෙන එක එහෙම.

mekata passe ekak awa neda?
update kara, eth ara dark theme eka ehema tama explorer ekata apply wenne nane ban
තවම ඇවිත් නෑ මචං, file delete වෙන සීන් එකටනම් මුන් patch එකක් එවලා, octomber update iso එක තවම නෑ උන් siteඑකට දැම්මේ 

![]()