Ow
Windows walama thiyana reset feature eka use karala bari weida. Aai boot karala dannama weida
Me 3$ walata thiyana ewa wada neda ban limitations ehema nane
සමහරවිට හරියයි..මම නම් ඉතින් සාමාන්යෙන් clean install එකක් ගහනවා, එතකොට අවුලක් ඇත්තෙම නැහැනේ..ආපහු softwares ටික කොහොමත් ඉන්ස්ටෝල් කරන්න වෙනවා Reset feature ඒක use කරත්..ඉතින් clean ගැහුවත් වෙනසක් නැහැනේ..
නැහැ එහෙම ලිමිටෙෂන්ස් නැහැ..ඒක ඒක ඒවා තියෙනවා, බලල ගනින්, හොඳට feedback තියෙන සෙලර් කෙනෙක්ගේ..
Campus kalenam tgibbada koheda dan ape access ain karala athi![]()
පිස්සුනේ බන්, ඒ කාලේම Windows 10 license එකක් download කරන තියාගන්න එපැයි..



update ekath dagatta office 19 ekath dagatta dark theme eka maru ahata saneepai 

