Windows 10 Pro Activate කරගන්න උදව්වක් ඕන!

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම Core i5 4th Gen PC එකක් Assemble කරගෙන ආවා. Windows 10 Pro දාලා තියෙන්නෙ. ඒත් Activate කරලානෑ. මේක ආයිත් උස්සන් යන්නැතුව Activate කරගන්න බැලුවෙ.

    Windows 10 Pro දාපු ගමන්ම Update Disable කලා. ඒනිසා කිසිම Update එකක්නෑ.

    Ransomware නිසා නොදන්න ඒවා ගන්න බයයි. දන්න කෙනෙක් උදව්වක් කරන්න. Virus නැතිවෙන්න ඕන.

    මම Windows 10 ගැන මුකුත්ම දන්නෑ. මෙච්චර කාලයක්ම පාවිච්චිකලේ Windows XP :yes:
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    [SIZE=5]Kevin_Fdo[/SIZE] මිත්‍රයා මට උදව්කලා.
    එයා කියපු විදිහට කලාම හරිගියා. මේතියෙන්නෙ,

    CMD එක admin විදියට open කරගන්න (run as administrator)

    Home: TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99
    Home N: 3KHY7-WNT83-DGQKR-F7HPR-844BM
    Home Single Language: 7HNRX-D7KGG-3K4RQ-4WPJ4-YTDFH
    Home Country Specific: PVMJN-6DFY6-9CCP6-7BKTT-D3WVR
    Professional: W269N-WFGWX-YVC9B-4J6C9-T83GX
    Professional N: MH37W-N47XK-V7XM9-C7227-GCQG9
    Education: NW6C2-QMPVW-D7KKK-3GKT6-VCFB2
    Education N: 2WH4N-8QGBV-H22JP-CT43Q-MDWWJ
    Enterprise: NPPR9-FWDCX-D2C8J-H872K-2YT43
    Enterprise N: DPH2V-TTNVB-4X9Q3-TJR4H-KHJW4

    ඔය keys වලින් අදාල edition එකේ key එක පල්ලෙහා key එක තියෙන තැනට paste කරගන්න

    1. slmgr /ipk W269N-WFGWX-YVC9B-4J6C9-T83GX

    2. slmgr /skms kms8.msguides.com

    3. slmgr /ato

    ඔය line 3 එකින් එක enter කරන්න. එච්චරයි
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Re-Loader Activator කියලා එකක් තියනවා windows and office activate කරන්න. :D
    download කරන්න විශ්වාස තැනක් නම් නොදනිමි. :baffled: