මම Core i5 4th Gen PC එකක් Assemble කරගෙන ආවා. Windows 10 Pro දාලා තියෙන්නෙ. ඒත් Activate කරලානෑ. මේක ආයිත් උස්සන් යන්නැතුව Activate කරගන්න බැලුවෙ.
Windows 10 Pro දාපු ගමන්ම Update Disable කලා. ඒනිසා කිසිම Update එකක්නෑ.
Ransomware නිසා නොදන්න ඒවා ගන්න බයයි. දන්න කෙනෙක් උදව්වක් කරන්න. Virus නැතිවෙන්න ඕන.
මම Windows 10 ගැන මුකුත්ම දන්නෑ. මෙච්චර කාලයක්ම පාවිච්චිකලේ Windows XP