අඩුවට ගන්න සයිට් එකක් කියහන්කො මචන්.
මට ආයෙ Ms Office latest version එකේ Key එක්ක් ඕන. මන් හිතන්නෙ 2021 වෙන්න ඕන අන්තිමට ආවේ.
තව් ප්රශ්නයක් තියනව මචන්. කොහොමද එහෙම අඩුවට දෙන්නෙ ඔරිජිනල් keys? මොකක් හරි මරිසි වැඩක් ද.
ඔරිජිනල් කී එක බර ගානක් වෙනවනෙ. එහෙම එකේ කොහොමද රු. 500ට විතර දෙන්නෙ.