මන් දවස් 2ක් දැනට පාවිච්චි කළා. Windows 10 තිබිල 11 වලට update කලේ. පට්ට slow. ඔක්කොම drivers update කළා. ඒත් lag වෙනවා. cpu, hard ඩිස්ක්, memory කිසිම එකකින් block වෙන්නෙ නෑ.
My pc specs
Intel i5 10th gen 10400F
Gforce gtx 1650 vga
256GB m.2 ssd + 2TB hard
16GB ram
මොකද කරන්නේ?? වැඩක් කරගන්න බෑ පිස්සු හැදෙනවා. ආපහු යන්න කියල බැලුවේ 10 වලට.
Plz help

My pc specs
Intel i5 10th gen 10400F
Gforce gtx 1650 vga
256GB m.2 ssd + 2TB hard
16GB ram
මොකද කරන්නේ?? වැඩක් කරගන්න බෑ පිස්සු හැදෙනවා. ආපහු යන්න කියල බැලුවේ 10 වලට.

Plz help


Last edited: