Windows 10 update කලා. පට්ට slow. මොකද කරන්නේ?

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මන් දවස් 2ක් දැනට පාවිච්චි කළා. Windows 10 තිබිල 11 වලට update කලේ. පට්ට slow. ඔක්කොම drivers update කළා. ඒත් lag වෙනවා. cpu, hard ඩිස්ක්, memory කිසිම එකකින් block වෙන්නෙ නෑ.

    My pc specs
    Intel i5 10th gen 10400F
    Gforce gtx 1650 vga
    256GB m.2 ssd + 2TB hard
    16GB ram

    මොකද කරන්නේ?? වැඩක් කරගන්න බෑ පිස්සු හැදෙනවා. ආපහු යන්න කියල බැලුවේ 10 වලට. :confused:

    Plz help :dull::dull:
     
    Last edited:

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Window එපා වෙනවා මටත් ඕක වෙලා තියෙන්නේ කරුමයක්
    මුකුත් නැද්ද විසදුමක්?

    Updates roll back karanna ehema nathnam antimata dapu restore point ekata restore karala balanna.
    ehemath hari giye nathnam OS eka aye danna
    මේකේ අවුල හරියට හොයාගන්න විදිහක් නැද්ද?
    ------ Post added on Dec 20, 2022 at 10:16 PM

    update kale windows 11 walatada ?
    ow ban
    ------ Post added on Dec 20, 2022 at 10:16 PM