Windows 10 Update ISO image උනුවෙන්ම බාමු

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    :yes: මෙහෙමයි මචං ඔය key දෙකේ තියෙන වෙනස තමයි, original windows key බර ගානක් නෙහ් :rolleyes: ඉතින් ඕක ඔච්චර ගණන් වෙන්නේ ඔය keyඑකට microsoftලගේ එන එන හැම update එකක්ම free download කරගන්න පුළුවන්, උන්ගේ store එකට ගිහින් ඕන මගුලක් කරන්න පුළුවන් සහ උබල ඔබලගේ PC format කරන කරන පාරට එකම keyඑක ඕනිම වතාවක් useකරන්න පුළුවන් එකපාරක් windows buyකරාට පස්සේ :yes: ඔය ebay එකේ තියෙන keyවල වෙනස තමයි, ලාභ බඩුවේ හිලක් ඇතේ වගේ :rofl: ඔය ebaykey use කරන්න පුළුවන් windows install කරන්න විතරයි මචං, කිසිම update එකක් free ගන්න බෑ, windows install කළා activateකරා එචචරයි , ලොකුම හොදේ මචං keygen useනොකර $2කට key එකක් අරන් activate කරගන්න එක තමයි :yes::yes: උබ ebay key එකක් අරන් අවුරුදු ගානක් use කරලා හිතපන් උබ pc එක formatකරා කියල, එතනින් පස්සේ ඒ ebay key එක ආයේ useකරන්න බෑ මචං, ආයේ $2ක් දීලා අලුත් එකක් ගන්න වෙනවා :yes: ඕවට කියන්නේ retail keyකියල මචං, microsoft එකෙන්ම තමයි දෙන්නේ (තේරුනාද මන්දා :D)

    මචං මන් key එක දාලා active කලාට පස්සේ updates වගයක් ඇවිත් තිබ්බා ඔක්කොම දෙනාට 55gb වගේ ගිහින් C: Drive එකට​
    :confused::confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    https://www.ebay.com/itm/Windows-10...e=STRK:MEBIDX:IT&_trksid=p2060353.m2749.l2649

    meka gatttaa perada badu wedaaa :D

    man dan ne mun kohama metchara aduwata keys denwada kiyal;a bnzz :frown:

    thanks hode hoya hoya unnne
    pgrYpy0.png
    menna me wikunana eka hodai
    uge aduwata wagema ikmanata ewanawa :D:D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes: මෙහෙමයි මචං ඔය key දෙකේ තියෙන වෙනස තමයි, original windows key බර ගානක් නෙහ් :rolleyes: ඉතින් ඕක ඔච්චර ගණන් වෙන්නේ ඔය keyඑකට microsoftලගේ එන එන හැම update එකක්ම free download කරගන්න පුළුවන්, උන්ගේ store එකට ගිහින් ඕන මගුලක් කරන්න පුළුවන් සහ උබල ඔබලගේ PC format කරන කරන පාරට එකම keyඑක ඕනිම වතාවක් useකරන්න පුළුවන් එකපාරක් windows buyකරාට පස්සේ :yes: ඔය ebay එකේ තියෙන keyවල වෙනස තමයි, ලාභ බඩුවේ හිලක් ඇතේ වගේ :rofl: ඔය ebaykey use කරන්න පුළුවන් windows install කරන්න විතරයි මචං, කිසිම update එකක් free ගන්න බෑ, windows install කළා activateකරා එචචරයි , ලොකුම හොදේ මචං keygen useනොකර $2කට key එකක් අරන් activate කරගන්න එක තමයි :yes::yes: උබ ebay key එකක් අරන් අවුරුදු ගානක් use කරලා හිතපන් උබ pc එක formatකරා කියල, එතනින් පස්සේ ඒ ebay key එක ආයේ useකරන්න බෑ මචං, ආයේ $2ක් දීලා අලුත් එකක් ගන්න වෙනවා :yes: ඕවට කියන්නේ retail keyකියල මචං, microsoft එකෙන්ම තමයි දෙන්නේ (තේරුනාද මන්දා :D)

    :baffled:හම්මට , එක පාරයි නේ, ඒත් කමක් නෑ ජෙනුයින්නෙ, :baffled:

    ඒත් මචන් අප්ඩේට් දෙන්නෙ නැතිව මයික්‍රොසොෆ්ට් උන්ම මොකට දෙනවද මන්දා,

    එත්කොට අප්ඩේට් කරන්නෙ කොහොමද, නිකන්ම බට්න් එක ඔබන්න බැරිද :rolleyes: