mugen da elaaaa
වෙන එකෙක් ගෙන් බන් ගත්තේ 2.50$ ගියේ බන් මම ISO එක download කරලා key එක දැම්ම බඩු වැඩ බන්

mugen da elaaaa

මෙහෙමයි මචං ඔය key දෙකේ තියෙන වෙනස තමයි, original windows key බර ගානක් නෙහ්
ඉතින් ඕක ඔච්චර ගණන් වෙන්නේ ඔය keyඑකට microsoftලගේ එන එන හැම update එකක්ම free download කරගන්න පුළුවන්, උන්ගේ store එකට ගිහින් ඕන මගුලක් කරන්න පුළුවන් සහ උබල ඔබලගේ PC format කරන කරන පාරට එකම keyඑක ඕනිම වතාවක් useකරන්න පුළුවන් එකපාරක් windows buyකරාට පස්සේ
ඔය ebay එකේ තියෙන keyවල වෙනස තමයි, ලාභ බඩුවේ හිලක් ඇතේ වගේ
ඔය ebaykey use කරන්න පුළුවන් windows install කරන්න විතරයි මචං, කිසිම update එකක් free ගන්න බෑ, windows install කළා activateකරා එචචරයි , ලොකුම හොදේ මචං keygen useනොකර $2කට key එකක් අරන් activate කරගන්න එක තමයි
උබ ebay key එකක් අරන් අවුරුදු ගානක් use කරලා හිතපන් උබ pc එක formatකරා කියල, එතනින් පස්සේ ඒ ebay key එක ආයේ useකරන්න බෑ මචං, ආයේ $2ක් දීලා අලුත් එකක් ගන්න වෙනවා
ඕවට කියන්නේ retail keyකියල මචං, microsoft එකෙන්ම තමයි දෙන්නේ (තේරුනාද මන්දා
)

Pro eke auto update off karanna puluwanda ?
Win 7 Wala wage apita updates select karala install karanna puluwanda ?
menna me wikunana eka hodaihttps://www.ebay.com/itm/Windows-10...e=STRK:MEBIDX:IT&_trksid=p2060353.m2749.l2649
meka gatttaa perada badu wedaaa
man dan ne mun kohama metchara aduwata keys denwada kiyal;a bnzz
thanks hode hoya hoya unnne![]()

Machan
update iso file eke size eka kiyada?
+ref added
dan meka damma format parakl gahala
මෙහෙමයි මචං ඔය key දෙකේ තියෙන වෙනස තමයි, original windows key බර ගානක් නෙහ්
ඉතින් ඕක ඔච්චර ගණන් වෙන්නේ ඔය keyඑකට microsoftලගේ එන එන හැම update එකක්ම free download කරගන්න පුළුවන්, උන්ගේ store එකට ගිහින් ඕන මගුලක් කරන්න පුළුවන් සහ උබල ඔබලගේ PC format කරන කරන පාරට එකම keyඑක ඕනිම වතාවක් useකරන්න පුළුවන් එකපාරක් windows buyකරාට පස්සේ
ඔය ebay එකේ තියෙන keyවල වෙනස තමයි, ලාභ බඩුවේ හිලක් ඇතේ වගේ
ඔය ebaykey use කරන්න පුළුවන් windows install කරන්න විතරයි මචං, කිසිම update එකක් free ගන්න බෑ, windows install කළා activateකරා එචචරයි , ලොකුම හොදේ මචං keygen useනොකර $2කට key එකක් අරන් activate කරගන්න එක තමයි
උබ ebay key එකක් අරන් අවුරුදු ගානක් use කරලා හිතපන් උබ pc එක formatකරා කියල, එතනින් පස්සේ ඒ ebay key එක ආයේ useකරන්න බෑ මචං, ආයේ $2ක් දීලා අලුත් එකක් ගන්න වෙනවා
ඕවට කියන්නේ retail keyකියල මචං, microsoft එකෙන්ම තමයි දෙන්නේ (තේරුනාද මන්දා
)
හම්මට , එක පාරයි නේ, ඒත් කමක් නෑ ජෙනුයින්නෙ, 