Windows 10 Update ISO image උනුවෙන්ම බාමු

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    edge eka natthna kohomei ganne.win 8.1 use karanne thama :D

    :yes::yes: මෙහෙමයි බ්‍රදර් ;)

    Google chrome use කරලා Microfost win10 iso page එකට යමන්කෝ.. හරිනේ?? දැන් ඉන්නේ ඔන්න ඔය පහල තියෙන page එකේනේ,



    ඕකේ ඉන්න ගමන් chrome එකේ Right hand cornerඑකේ තියෙනවා chrome customersize Button එක :yes: (පොඩි ඩොට් කෑලි තුනක් :D ) අන්න ඒක click කරහම එනවා more tools කියල option එකක්, ඒකෙ sub tabඑකේ තියෙනවා Developer tools කියන option එක :yes: ආන්න ඒකට යමන්කෝ. පහලින් photo එකක් දාන්නම් ;)



    ;) තව ටිකායි.. උඩ කිවුව ටික කරාට පස්සේ කෙලින්ම එන්නේ මෙන්න මෙතනට නෙහ්.. ඔය තමයි chrome එකේ dev option panelඑක, ඕකේ යටම තියෙනවා Network condition කියන tab එකක්, ඒක click කරහම පේනවනේ user agent කියන එකට පොඩි ටික් එකක් වැටිල තියෙනවා, අන්න ඒක අයින් කරහන් :yes:



    අයින් කරහම මචං උබට පේනවනේ option list එකක් enable වෙනවා ;)ඒකෙන් පහල photo එකේ වගේ select කරහන් Safari - safari---ipad(iOS9) :yes:
    ඔය කිවුව ටික select කරලා page එක refresh කරහම Windows iso image එකේ download optionටික enable වෙනවා ;) ඕක ලේසියෙන්ම කරගන්න පුළුවන් edge එක තිබුනානම් :yes::yes:


    හරිනේ එහෙනම් ;) මතක ඇතුව download කරගත්තට පස්සේ අර අයින් කරපු ටික් එක ආයේ දාලා එන්න බ්‍රෝ :D:D:yes:
     
    • Like
    Reactions: nadimal

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Agent Safari eke enable karala iso web eka refresh kalata eke pennanne tawama

    Download tool ne machan
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචං ආයෙත් අලුතෙන් update එකක් ඇවිල්ල තියෙනව නේද කවුරුත් අප්ඩේට් කරේ නැද්ද