edge eka natthna kohomei ganne.win 8.1 use karanne thama![]()

මෙහෙමයි බ්රදර් 
(පොඩි ඩොට් කෑලි තුනක්
) අන්න ඒක click කරහම එනවා more tools කියල option එකක්, ඒකෙ sub tabඑකේ තියෙනවා Developer tools කියන option එක
ආන්න ඒකට යමන්කෝ. පහලින් photo එකක් දාන්නම් 
තව ටිකායි.. උඩ කිවුව ටික කරාට පස්සේ කෙලින්ම එන්නේ මෙන්න මෙතනට නෙහ්.. ඔය තමයි chrome එකේ dev option panelඑක, ඕකේ යටම තියෙනවා Network condition කියන tab එකක්, ඒක click කරහම පේනවනේ user agent කියන එකට පොඩි ටික් එකක් වැටිල තියෙනවා, අන්න ඒක අයින් කරහන්
ඒකෙන් පහල photo එකේ වගේ select කරහන් Safari - safari---ipad(iOS9) 
ඕක ලේසියෙන්ම කරගන්න පුළුවන් edge එක තිබුනානම් 

මතක ඇතුව download කරගත්තට පස්සේ අර අයින් කරපු ටික් එක ආයේ දාලා එන්න බ්රෝ 


Agent Safari eke enable karala iso web eka refresh kalata eke pennanne tawama
Download tool ne machan
WINDOWS 7 activated ISO ekak denako kawru hari thiyenawam...