windows 10 update stop

Rude boy

Active member
  • May 25, 2013
    331
    112
    43
    okkoma service stop kala bits windows update registry set meter okkoma update service software stop kala wuaueng.dll ekath rename kala thamath sytem and bits eken data yanawa oka stop karanna widiyak nadda :dull:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Net Balancer කියන software එකෙන් පුළුවන් අවශ්‍ය software වලට විතරක් internet access දෙන්න.
    උදාහරණයකට browser එකට විතරක් access දුන්නම browser එකෙන් internet යන්න විතරයි පුළුවන්
    වෙන කිසිම දේකට data කැපෙන්නේ නෑ.
    ඒක Windows 10 වලත් කරන්න පුළුවන් ඇති 10 වලට වැඩකරන version එකක් හොයාගෙන. :yes:

    [අදහසක් පමණි. ඇතැම්විට සාර්ථක විය හැක. Windows 10 සඳහා අත්හදා බලා නොමැත.]
     

    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    Pro da thiyenne? Group policy editor eken automatic updates disable karada? Auto enable wen na bn eken disable karama..

    gpedit eken disable kala bro service ehama auto renable wenawa fake user login ekakuth dunna bits windows service ekata but auto reset wenawa