Windows 10 UPDATE

downx

Well-known member
  • Feb 8, 2008
    2,351
    514
    113
    මගේ තියෙන්නේ Windows 10 - 1903... මට හම්බුනා 1909 with office 2019.. මේකෙන් මගේ එක update කලොත් office එකත් එනවද ?? මේක preactive...
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය ISO එක මවුන්ට් කරලා බලපන් ඔෆිස් පැකේජ් එක ඇති වෙනම ෆෝල්ඩර් එකක. අක්ටිවෙටර් එකකුත් එක්කම.