මචන්ලා මන් ගාව තිනවා lap එකකට හම්බු වෙච්ච windows 7 stater and windows 10 home activate කරන්න පුළුවන් genuine key එකක්. ඒක මට windows 10 pro වලට upgrade කරගන්න කීයක් යයිද. කොහොමද ඒක upgrade කරන්නේ. දන්න කෙනෙක් කියනවද ? thanks !