Windows 10 vs Linux

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උඹේ බුද්ධි මට්ටම මීට කලින් ත්‍රෙඩ් වල මනාව පෙන්නුම් කරලා තිබ්බ හින්දා තමයි ignore කරලා හිටියේ.....මම උඹව කෝට් කරේ නැහැනේ නේද? දාපු පොස්ට් එකට හොඳටම රිදිලා රිප්ලයි කරේ උම්බමයි නේද?

    දැන් තේරෙනවනේ කාටද රිදුනේ කියල :rofl:

    එළකිරි එකේ පෝස්ට්ස් 15,407,784ක් තියෙනව. ඒවා කොට් කරන හැම මිනිහම රිදිච්ච මිනිස්සු නෙමෙයි. මම මේකට අව කාලේ ඉඳන් පොස්ට් කොට් කරනව. ඒ එහෙම කෝට් කරන්නේ රිදිලා නෙමෙයි පොඩි එකෝ :P
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එළකිරි එකේ පෝස්ට්ස් 15,407,784ක් තියෙනව. ඒවා කොට් කරන හැම මිනිහම රිදිච්ච මිනිස්සු නෙමෙයි.

    ඒ වගේම උඹ කියන දේවල් පිළිනොගන්න හැමෝම රිදිච්ච මිනිස්සුත් නෙවෙයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඒ වගේම උඹ කියන දේවල් පිළිනොගන්න හැමෝම රිදිච්ච මිනිස්සුත් නෙවෙයි

    කවුරුවත් මෙතන පිලිගන්නවන්න හැදුවේ නැහැ කාගෙවත් අදහසක්. මෙතන සාමාන්‍ය discussion එකක් ගියේ.

    නමුත් මගේ පොස්ට් වල අදාළ සබ්ජෙක්ට් එක විතරක් එඩිට් කරලා ඒ වචනේ වෙනස් කරලා පොස්ට් හදල දානකොට දාන්නේ රිදිලා :yes:

    ඒ කියන්නේ කඩේ යාම

    නමුත් මම කිසි කෙනෙකුට රිද්දවන්න අදහසින් නෙමෙයි පොස්ට් කලේ. අඳුරේ ඉන්න එවුන්ට ඇස් ඇරෙන්ඩ. මොලේ පාවිච්චි කරන්න, කල්පනා කරන්න පාර පෙන්නපු එක. එක ට රිද්දගෙන වැඩක් නැහැ.

    හිතල රිද්දුවෙත් නැහැ.

    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුරුවත් මෙතන පිලිගන්නවන්න හැදුවේ නැහැ කාගෙවත් අදහසක්. මෙතන සාමාන්‍ය discussion එකක් ගියේ.

    නමුත් මගේ පොස්ට් වල අදාළ සබ්ජෙක්ට් එක විතරක් එඩිට් කරලා ඒ වචනේ වෙනස් කරලා පොස්ට් හදල දානකොට දාන්නේ රිදිලා :yes:

    ඒ කියන්නේ කඩේ යාම

    නරි නාවන්න වෙලාවක් නෑ බං ඒකයි උඹේ පොස්ට් එකම එහෙම්මම දැම්මේ :lol:

    උඹ මෝඩයි කියන්නේ ඕකනේ.....දිව හපාගෙන පොස්ට් ලියන එකාට රිදිලා නෑ ඒකෙ වචනයක් එඩිට් කරලව ඌව බයිට් එකට ගන්න එකාට රිදිලලු :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    නරි නාවන්න වෙලාවක් නෑ බං ඒකයි උඹේ පොස්ට් එකම එහෙම්මම දැම්මේ :lol:

    උඹ මෝඩයි කියන්නේ ඕකනේ.....දිව හපාගෙන පොස්ට් ලියන එකාට රිදිලා නෑ ඒකෙ වචනයක් එඩිට් කරලව ඌව බයිට් එකට ගන්න එකාට රිදිලලු :rofl:

    බයිට් කරන්න නෙමෙයි discussion එකක් අරන් යන්නයි තියෙන්නේ මෙතන.
    උබ වැරදි ත්‍රෙඩ් එක තෝරාගෙන තියෙන්නේ ඒ වැඩේට. educational ත්‍රෙඩ් වල වැදගත් දෙයක් කතා කරනකොට බයිට් කරන්න දඟලන්නේ උබේ මානසික රෝගියෙක්. උබේ පොඩි කාලේ අතවරයකට ලක්වෙලා හරි මොකක් හරි ලොකු ප්‍රශ්නෙකින් මානසිකව අවුලකින් ඉන්නවා ඇති සමහර විට. මිනිස්සු උබට වයිර කරනවා වගේ තරහින් පෙනුනට ඇත්ත එක එන්මෙයි, ඒ උබේ හිත.

    මට ඕපන් සෝස් එක්ක පවුද්ගලික තරහක් තියෙනවා කියල කොහෙවත් සදහන් කරලා නැහැ. එහෙම කරන්න මට පිස්සුද? ඕපන්සෝස් කියන්නේ හොඳ දෙයක් තමයි කියල මම පිලිගන්නවා. නමුත් මම ඒ ගැන ඇත්ත අදහස තමයි මගේ කොනෙන් දම්ම්මේ. හිතල රිද්දන්න ඕනේ කමට නෙමෙයි උබට.
     
    උම්බට නම් පොඩි කාලේ ඕපන් සෝස් කමියුනිටි එකේ එකෙක්ගෙන් බරපතල අතවරයක් වෙලා තියනවා කියල පේනවා :lol:

    එඩියුකේෂනල් ත්‍රෙඩ් වල බොරු වපුරද්දී ඉතින් ටිකක් අවුල් නේද? අනික ඉතින් මටත් මයික්‍රොසොෆ්ට් එකා අවුලක් නෑ මේ පොස්ට් එක දාන්නෙත් Windows PC එකක ඉඳන්......හැබැයි ඉතින් අන්ද බක්තියෙන් කඩේ යන අනාතයෝ දැක්කම නම් පොඩ්ඩක් බයිට් කරන්න හිතෙනවා :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    Windows වගේම වැඩ කරන්ඩ පහසු, නොමිලේ දෙන OS එකක් නැද්ද ?
    මම මේ දන්නැති නිසයි අහන්නෙ ? මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් කියවල බලපුහම open source software වල, අපි හිතන තරං සත්භාවයක් නෑ කියල කියනව
    ඒ ඇයි උඹල එහෙම කියන්නෙ ? :confused:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Windows වගේම වැඩ කරන්ඩ පහසු, නොමිලේ දෙන OS එකක් නැද්ද ?
    මම මේ දන්නැති නිසයි අහන්නෙ ? මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් කියවල බලපුහම open source software වල, අපි හිතන තරං සත්භාවයක් නෑ කියල කියනව
    ඒ ඇයි උඹල එහෙම කියන්නෙ ?

    Windows වගේම වැඩ කරන්ඩ පහසු කිව්වේ ?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    1f9cd897-e17c-4582-b70a-573ae3d1271e.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Windows වගේම වැඩ කරන්ඩ පහසු, නොමිලේ දෙන OS එකක් නැද්ද ?
    මම මේ දන්නැති නිසයි අහන්නෙ ? මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් කියවල බලපුහම open source software වල, අපි හිතන තරං සත්භාවයක් නෑ කියල කියනව
    ඒ ඇයි උඹල එහෙම කියන්නෙ ? :confused:

    ඇයි බන් වින්ඩෝසුත් අපිට හම්බුවෙන්නේ නොමිලෙනේ
    :rofl::rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    Windows වගේම වැඩ කරන්ඩ පහසු කිව්වේ ?

    නෑ ඉතිං.. ඔය linux based ඒවයෙ යම් යම් සීමා තියෙනව නේද ? වැඩ කරගන්ඩ ගියාම තේරෙන්නෙ නෑ.. ඒ වගේ දේවල්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උම්බට නම් පොඩි කාලේ ඕපන් සෝස් කමියුනිටි එකේ එකෙක්ගෙන් බරපතල අතවරයක් වෙලා තියනවා කියල පේනවා :lol:

    එඩියුකේෂනල් ත්‍රෙඩ් වල බොරු වපුරද්දී ඉතින් ටිකක් අවුල් නේද? අනික ඉතින් මටත් මයික්‍රොසොෆ්ට් එකා අවුලක් නෑ මේ පොස්ට් එක දාන්නෙත් Windows PC එකක ඉඳන්......හැබැයි ඉතින් අන්ද බක්තියෙන් කඩේ යන අනාතයෝ දැක්කම නම් පොඩ්ඩක් බයිට් කරන්න හිතෙනවා :(
    අවුලක් නෑ කියල හැමෝටම පේනවා :lol:
    ඕපන්සෝස් කමියුනිටියක ජීවිතේට ඉඳල තියෙනවනන් ඔහොම උබ කියන්නේ නැහැ :lol:
    ඕපන්සෝස් වැඩ කරන එකා තමයි බන් ඕපන්සෝස් කමුනිටි වල ඉන්නේ. ඒ ඉන්න එකයි දන්නේ ඕපන් සෝස් කමුනිටි වැල හැටි. (උබට කිසිම අයිඩියා එකක් නෑ කියල තේරෙනවා දැන්නං හොඳටම උබ කතා කරන්නේ මොකක් ගැනද කියලවත්)

    ආ ලිනක්ස් වලට කහින්නේ වින්ඩෝස් එකක දැන්ද :rofl:
    මන් හිතුව උබ මුළු ගමේමැ එවුන් ලිනක්ස් වලට කන්වර්ට් කරලයි මෙතන ගන්ටාරේ ගහන්නේ කියල දෙන ටෝක් වල සද්දේ හැටියට :lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    ඇයි බන් වින්ඩෝසුත් අපිට හම්බුවෙන්නේ නොමිලෙනේ
    :rofl::rofl::rofl:

    මචං ඔය පයිරේටඩ් කොපි වල සෙකියුරිටි පැත්තෙන් කේස් මොකුත් නැද්ද ?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Windows වගේම වැඩ කරන්ඩ පහසු, නොමිලේ දෙන OS එකක් නැද්ද ?
    මම මේ දන්නැති නිසයි අහන්නෙ ? මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් කියවල බලපුහම open source software වල, අපි හිතන තරං සත්භාවයක් නෑ කියල කියනව
    ඒ ඇයි උඹල එහෙම කියන්නෙ ? :confused:

    1. නිකන් දෙන නිසා
    2. නිකන් දෙන නිසා
    3. නිකන් දෙන නිසා
    4. නිකන් දෙන නිසා
    5. නිකන් දෙන නිසා
    6 නිකන් දෙන නිසා
    7. නිකන් දෙන නිසා
    8. නිකන් දෙන නිසා
    9. නිකන් දෙන නිසා
    10. නිකන් දෙන නිසා

    open source ඒවා අපිට දීලා උන් අඩු පාඩු අදුරගෙන commercial එක සල්ලි වලට විකුණන එක. මේකට කියන්න තියෙන්නේ ඉතින් windows එහෙමවත් දෙනවද කියලා තමයි.

    community support එකක් නෑ කියලා. මේකට කියන්න තියෙන්නේ. මට නම් එහෙම දැනිලා නෑ. ආපු හැම අවුලටම උත්තර online තිබ්බා

    games නෑ. මේකට කියන්න තියෙන්නේ ඇත්ත.

    තව මොකද්ද සුන්දර නෑ කිව්වා ඒවා ගැන නම් දන්නේ නෑ.​
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113

    1. නිකන් දෙන නිසා
    2. නිකන් දෙන නිසා
    3. නිකන් දෙන නිසා
    4. නිකන් දෙන නිසා
    5. නිකන් දෙන නිසා
    6 නිකන් දෙන නිසා
    7. නිකන් දෙන නිසා
    8. නිකන් දෙන නිසා
    9. නිකන් දෙන නිසා
    10. නිකන් දෙන නිසා

    open source ඒවා අපිට දීලා උන් අඩු පාඩු අදුරගෙන commercial එක සල්ලි වලට විකුණන එක. මේකට කියන්න තියෙන්නේ ඉතින් windows එහෙමවත් දෙනවද කියලා තමයි.

    community support එකක් නෑ කියලා. මේකට කියන්න තියෙන්නේ. මට නම් එහෙම දැනිලා නෑ. ආපු හැම අවුලටම උත්තර online තිබ්බා

    games නෑ. මේකට කියන්න තියෙන්නේ ඇත්ත.

    තව මොකද්ද සුන්දර නෑ කිව්වා ඒවා ගැන නම් දන්නේ නෑ.​

    ඒක තමා බං.. :rolleyes:
    මට නං නොමිලේ දෙනවනං.. එච්චරයි..
    අපිටත් වාසියක් දීල එයාලත් වාසියක් ගත්තම මොකද වෙන්නෙ ?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අවුලක් නෑ කියල හැමෝටම පේනවා :lol:
    ඕපන්සෝස් කමියුනිටියක ජීවිතේට ඉඳල තියෙනවනන් ඔහොම උබ කියන්නේ නැහැ :lol:
    ඕපන්සෝස් වැඩ කරන එකා තමයි බන් ඕපන්සෝස් කමුනිටි වල ඉන්නේ. ඒ ඉන්න එකයි දන්නේ ඕපන් සෝස් කමුනිටි වැල හැටි. (උබට කිසිම අයිඩියා එකක් නෑ කියල තේරෙනවා දැන්නං හොඳටම උබ කතා කරන්නේ මොකක් ගැනද කියලවත්)

    ආ ලිනක්ස් වලට කහින්නේ වින්ඩෝස් එකක දැන්ද :rofl:
    මන් හිතුව උබ මුළු ගමේමැ එවුන් ලිනක්ස් වලට කන්වර්ට් කරලයි මෙතන ගන්ටාරේ ගහන්නේ කියල දෙන ටෝක් වල සද්දේ හැටියට :lol::lol::lol:

    සිරාවටම කියපන්කො බන් open source වල අවුල මොකද්ද කියලා. පැහැදිලිව කියපන්කො. මොකද අපි තාම මේවට අලුත්. දැනගන්න ඕනේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    ඇති. මොකද crack කරන එකා මොනවා කරනවද කියලා කව්ද දන්නේ ?

    ඒකනෙ.. අපි සමහර වෛරස් ගාඩ් පවා ක්‍රැක් කරල යූස් කරනව :rofl:

    පවා = හිටං
     
    Last edited: