Windows 10 vs Linux

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,502
    113

    සිරාවටම කියපන්කො බන් open source වල අවුල මොකද්ද කියලා. පැහැදිලිව කියපන්කො. මොකද අපි තාම මේවට අලුත්. දැනගන්න ඕනේ

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,502
    113
    :no::no::no: එහෙම දෙයක් නෑ මචන් ..​

    මචං හෙට තමා මම නෙට් එකෙන් හොඳ Linux Version එකක් ගන්ඩ ඉන්නෙ..
    අපි ඉතිං SLT කට්ටියනෙ :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අවුලක් නෑ කියල හැමෝටම පේනවා :lol:
    ඕපන්සෝස් කමියුනිටියක ජීවිතේට ඉඳල තියෙනවනන් ඔහොම උබ කියන්නේ නැහැ :lol:
    ඕපන්සෝස් වැඩ කරන එකා තමයි බන් ඕපන්සෝස් කමුනිටි වල ඉන්නේ. ඒ ඉන්න එකයි දන්නේ ඕපන් සෝස් කමුනිටි වැල හැටි. (උබට කිසිම අයිඩියා එකක් නෑ කියල තේරෙනවා දැන්නං හොඳටම උබ කතා කරන්නේ මොකක් ගැනද කියලවත්)

    ආ ලිනක්ස් වලට කහින්නේ වින්ඩෝස් එකක දැන්ද :rofl:
    මන් හිතුව උබ මුළු ගමේමැ එවුන් ලිනක්ස් වලට කන්වර්ට් කරලයි මෙතන ගන්ටාරේ ගහන්නේ කියල දෙන ටෝක් වල සද්දේ හැටියට :lol::lol::lol:

    ඔව් බං ලංකාවේම ඕපන් සෝස් ප්‍රොජෙක්ට් වලට කන්ට්‍රිබියුට් කරලා තියන එකම පුද්ගලයා උඹ :rofl: ඇයි උඹට ඕපන් සෝස් කමියුනිටි එකෙන් මොකක් හරි අතවරයක්වත් උනාද?:(

    මම වින්ඩොව්ස් වලට බැන්න තැනක් පෙන්නපන්කෝ....කලිනුත් කිව්වනේ උඹල වගේ කඩේ යන අපතයෝ බයිට් කරාට මට වින්ඩෝස් එක්ක ආත්මීය වයිරයක් නෑ කියල .........අපිට උඹලට වගේ පැත්තක් අල්ලන් නහින්න මානසික රෝගයක් නෑ බං ගැලපෙන දේ ගැලපෙන දැනට පාවිච්චි කරනවා මිසක්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    සිරාවටම කියපන්කො බන් open source වල අවුල මොකද්ද කියලා. පැහැදිලිව කියපන්කො. මොකද අපි තාම මේවට අලුත්. දැනගන්න ඕනේ

    පාවිච්චි කරලාම බලපන් :yes: උබට අවශ්‍ය දේවල් වලට ඕපන්සෝස් පාවිච්චි කරන්න පුලුවන්නම් එක ලේසියි නම් ඉතින් උබට එක වරදක් නැහැනෙ?

    මුල ඉඳන් ත්‍රෙඩ් එක බලපන්. ඒක්ස්පිරියන්ස් තියෙන එවුන්ගේ පොස්ට් කියෙව්වහම උබට අයිඩියා එකක් ගන්න පුළුවන්,

    ඕපන්සෝස් වැල කිසි වැරද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ අසීමිතව කඩේ යාම එක ඉතා හොඳයි කියල. හරිම සුන්දර දෙයක් කියල. නමුත් ඇත්ත එක නෙමෙයි. Industrial Level එකට අවහම කම්පැනි ගොඩක් ඕපන්සෝස් මුලට දාගෙන මිනිස්සුන්ගෙන් වැඩ කරවගෙන උන් බඩ පුරවගන්න එක කරන්නේ. ඒ ගැන ගොඩක් සඳහන් කරලා තිබ්බ මෙම්බර් කෙනෙක්. ඊට උදාහරණ දෙන්න පුළුවන් Google Search Algorithm, Webkit, Oracle වගේ තව ගොඩක් ඒව තියෙනව.
    ඒවා කවදාවත් ඕපන්සෝස් කරන්නේ නැහැ. පොඩි කෑල්ලක් ඕපන්සෝස් කියල දාල මිනිස්සු මරෝගෙන වැඩ පල කරගන්න එක කරන්නෙ. ඕපන් සෝස් නම් සම්පුර්ණ ඕපන්සෝස් වෙන්න ඕනේ. නමුත් මුන් එකෙක් වත් ඕපන්සෝස් කරන්නේ නැහැ. ඔය මන් කිව්වේ ඕපන්සෝස් ලෝකේ ඉන්න ලොකුම එවුන් ගැන.

    නමුත් ලිනක්ස් දාගෙන ඩෙස්ක්ටොප් කස්ටමයිස් කරගෙන ඉන්න එකාට කිසි හානියක් නැහැ. ඌට කිසි දෙයක් ගැන තේරුමකුත් නැහැ. අදාලත් නැහැ අවුලකුත් නැහැ. ඒ ගැන කාටවත් ප්‍රශ්නෙකුත් නැහැ. ඌට හොඳයි නම් උගේ වැඩ වින්ඩෝස් වලට වඩා ලේසියෙන් කරගන්නත් පුලුවන්නම් ලංකාව වගේ නැතුව වින්ඩෝස් ලයිසන් චෙක් කරන රටකත් නම් ඉන්නේ ඉතින් වරදක් නැහැනේ?
     
    උඹ ඔය කියන දේ තමා අපිට වැදගත්.. ඔය සීන් එක ගැන තව විස්තර දාන්ඩ බැරිද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,502
    113
    Free
    Open Source

    කියල දෙකක් තියෙනවනෙ නේද..
    සම්පූර්ණයෙන් Free දුන්නට, Open Source දෙන්නෙ කොටසයිද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,502
    113

    නමුත් ලිනක්ස් දාගෙන ඩෙස්ක්ටොප් කස්ටමයිස් කරගෙන ඉන්න එකාට කිසි හානියක් නැහැ. ඌට කිසි දෙයක් ගැන තේරුමකුත් නැහැ. අදාලත් නැහැ අවුලකුත් නැහැ. ඒ ගැන කාටවත් ප්‍රශ්නෙකුත් නැහැ. ඌට හොඳයි නම් උගේ වැඩ වින්ඩෝස් වලට වඩා ලේසියෙන් කරගන්නත් පුලුවන්නම් ලංකාව වගේ නැතුව වින්ඩෝස් ලයිසන් චෙක් කරන රටකත් නම් ඉන්නේ ඉතින් වරදක් නැහැනේ?

    අපි නොකරන, උඹල OS එකෙන් කරන වැඩ මොනාද එතකොට ? ඒකත් කියපංකො..
    එතකොට අපිට තේරෙනව..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචං ඔය පයිරේටඩ් කොපි වල සෙකියුරිටි පැත්තෙන් කේස් මොකුත් නැද්ද ?

    නැහැයි කියලා කියන්න බෑ බන් ඇති.
    උඹට මොටද යකෝ ඔච්චර සිකියුරිටි
    ලැපේ තියෙන වැල් හංගන්නද

    :dull::dull::dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,502
    113
    නැහැයි කියලා කියන්න බෑ බන් ඇති.
    උඹට මොටද යකෝ ඔච්චර සිකියුරිටි
    ලැපේ තියෙන වැල් හංගන්නද

    :dull::dull::dull:

    අපේ පාස්වර්ඩ් එහෙම හොරෙන් එයාල ගත්තොත් ? :shocked:
    මම මේ කියන්නෙ ඇමරිකාවෙ තියෙන අර ලොකු මොකක්ද නම මතක නෑ.. උංගෙන්නං අපිට බේරෙන්ඩ බෑ.. අපේ දේවල් වැඩකුත් නැතුව ඇති
    මම මේ කියන්නෙ පොඩි පොඩි කට්ටිය කරන මගඩි වැඩ ගැන..
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ පාස්වර්ඩ් එහෙම හොරෙන් එයාල ගත්තොත් ? :shocked:
    මම මේ කියන්නෙ ඇමරිකාවෙ තියෙන අර ලොකු මොකක්ද නම මතක නෑ.. උංගෙන්නං අපිට බේරෙන්ඩ බෑ.. අපේ දේවල් වැඩකුත් නැතුව ඇති
    මම මේ කියන්නෙ පොඩි පොඩි කට්ටිය කරන මගඩි වැඩ ගැන..

    ඇයි පාස්වර්ඩ් අරගෙන උඹේ සුවිස් බැංකු ගිණුම් වල තොරුතුරු ගන්නද
    :dull::dull::dull:
    ඇපල් එකෙනුත් iphone Finger Print ටික එකතු කරගන්නවා කියලා සීන් එකක් ගියේ
    :rolleyes::rolleyes::rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අපි නොකරන, උඹල OS එකෙන් කරන වැඩ මොනාද එතකොට ? ඒකත් කියපංකො..
    එතකොට අපිට තේරෙනව..

    උබල නොකරන අපි කරන දේවල් කියල කල්පනා කරන්නෙපා එක වැරදි පැත්ත.

    උදාහරනෙකට ඕනනං කියන්නන් අපි server side හැමදාම වැඩ කරන එවුන්. වුර්තිය විදිහට. නමුත් එක ඔතනට අදාල වෙනවද බලපන් උබ.
    Linux kernel සමහර වැඩ කරගන්න බැරි උණ වෙලාවට අවශ්‍ය විදිහට සුළු සුළු වෙනස්කම් කරගන්න වෙලා තියෙන අවස්ථාවල් තියෙනවා නමුත් Desktop PC වලට එහෙම ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. Server side ගොඩක් වැඩ කරන අයට තමයි ප්‍රශ්නයක් වෙන්නෙ ඔය වගේ දේවල්.

    උදාහරණයක් විදිහට අවුරුදු ගානක් තිස්සේ ElaKiri වගේ අපි සයිට් කරන එවුන්ට face කරපු ලොකු ප්‍රශ්නයක් DDoS.
    පහුගිය මාස කීපය වෙනකන් DDoS Attack එහෙම ආවහම Kernel ට කෙල වෙනවා Handle කරගන්න බැහැ ෆිල්ටර් කරගන්න කන් ඉන්ඩ පන නැහැ ට්‍රැෆික් එක ඇතුලට බැස්සම කොර වෙලා යනවා. එකට හේතුව ඇත්තටම Network Layer 4 attack එක නවත්තන්න Box එක ඇතුලට එන්න කලින් Hardware Firewall එකක් ඕනේ උනා. සමාහ්ර එවුන්ගේ Data Center පිටිං down වෙලා යන්න වදිනව.
    නමුත් Traffic එක කොච්චර ලොකු උනත් simple SYN Flood එකක් නිසා එක නවත්තන්න සරල iptable filter එකකින් පුළුවන් වෙන්න හැකියාව තියෙද්දිත් ඒක හරියට Handle කරගන්න බැරි උනේ kernel එකේ තියෙන දුර්වල කමක් නිසයි. එතකොට රිකම්පයිල් කරලා පස්සේ කාලෙක පොඩි පොඩි වෙනස්කන් කරගන්න පුළුවන් උනත් මේ ඊයේ පෙරේද වෙනකන් කට්ටිය believe කරගෙන හිටියේ Software Level එකෙන් එක නවත්තන්න බැහැ කියල. නමුත් CentOS අලුත් එකේ විතරයි ඕක ගොඩ දාගන්න පුළුවන් උනේ Debian කාරයොන්ගේ තවමත් මන් හිතන්නේ අනාතයි. ඒක මැනුවල් ආයේ රිකම්පයිල් කරගෙන තමයි කරන්න ඕනේ.
    (Im not talking about BSD)

    මගේ පොයින්ට් එක advanced user ලට හොඳයි කියල. නරකයි කියල නෙමෙයි.
    අපි ඒ කොච්චර ලිනක්ස් එක්ක එදිනෙදා වැඩ කරත් Primary OS එක වින්ඩෝස්.
    ගොඩක් එවුන් අලුතින් ලිනක්ස් දාගෙන පොඩ්ඩක් CLI එකට හුරු උණ ගමන් අසීමිතව කඩේ යන්න ගන්නව මේක තමයි හොඳම එක කියල. නමුත් උන්ට තෙරුන් යන්න ගොඩක් කල් යනව.

    අර මෙම්බර් කෙනෙක් කිව්වා වගේ Office වල Man පේජ් කියව කියව ඉන්න ටයිම් දෙන්නේ නැති උනහම ඒ වෙලාවට windows කොච්චර ලේසිද කියල හිතෙන එක එකට හේතුවක් වෙන්න පුළුවන් ලොකුවට.

    මම කිව්වේ නෝමල් ඩෙස්ක්ටොප් එකට කස්ටමයිස් කරගෙන කියල හිතන් ඩෙස්ක්ටොප් වෙනස් කරගෙන දාගෙන ඉන්න එවුන්ට ඔය ප්‍රශ්න අදාළ නැහැ කියලයි. එයාල ආසාවට ඉගෙනගන්න දාගෙන ඉන්නවා එකේ වැරද්දක් නැහැ.
    නමුත් තේරුමක් නැති කඩේ යාම චාටර්. (හැබැයි මේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බ තව මෙම්බර් කෙනෙක් ඒ වගේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දීපු උබ ආපස්සට ගිහින් කමෙන්ට් කියවල බලපන්)

    මන් අදහස් කලේ කලින් පොස්ට් එකේදී ඔය එක පොයින්ට් එකක් වත් නෙමෙයි, ඔය කියන විදිහට කඩේ යන ය Opensource කියන ලෝකේ ඇත්ත මොකක්ද කියල හරි idea එකක් නැති එක ගැනයි. Open Source ඉස්සරහට දාගෙන ඕපන්සෝස් කියා කියා එක පතුරවන්න හදන්නේ ඇත්තටම මිනිස්සුන්ට තියෙන ආදරයක් හින්දද කියල තේරුම් ගන්න නම් හරි කෝනෙන් ඒ දිහා බලන්න විෂන් එකක් තියෙන්න ඕනේ

    උදාහරණයක් විදිහට server side එකේ ඉන්න අය දන්නවා ලොකුම ඕපන්සෝස් database එක මොකක්ද MySQL. කවුද කරන්නේ? oracle
    අර කිව්වා වගේ Google Search Algorithm
    ඇයි ඕව Opensource නැත්තේ? ඒ උනාට මුන් නේද Open Source world එකේ ලොකුම පොරවල්? එත් ඇයි එක කෑල්ලක් විතරක් Open Source?
    හැමෝම තමන්ගේ ප්‍රධාන ප්‍රොජෙක්ට් එක Open Source කරන්නේ නැහැ.
    Red Hat බලපන්? CentOS කියල කමුනිටි වර්ෂන් එකක් ඉස්සරහට දාගෙන කරන සෙල්ලම.
    හැමෝම කමුනිටි වර්ෂන් දාගෙන ඉන්නවා. එත් අලියව ඕපන්සෝස් කරන්නේ නැහැ. ඒ උනාට මයික්‍රසොෆ්ට් ට බයිනවා ඕපන්සෝස් නෑ කියල.
    හෙළුවෙන් ඉඳගෙන පාරේ යන එවුන්ට හූ කියනවා වගේ වැඩක් නෙමෙයිද එක?

    අන්න එකයි සිංහලෙන් කිව්වේ ඕපන්සෝස් කියන තරඟ ලස්සන සුන්දර ලෝකයක් නෙමෙයි. මිනිස්සුන්ව මඩවල බඩ පුරෝගන්න පාවිච්චි කරන දේවල් කියල.
    සමහරු කියයි ඕපන් සෝස් වලට කොච්චර දේවල් කැප කරපු මිනිස්සු ඉන්නවද කියල හොයල බලපන් කියල. උන්ට කියන්න තියෙන්නෙත් හොයල බලපන් කියලම තමයි
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    PC මාර්කට් එකෙ දැන් බහින කලාව. තව අවුරුදු 10 න් PC කෞතුක වස්තු. Mobile Devicesතමයි ඉස්සරහට dominent වෙන්නෙ. දැනටමත් අපිට PC එකක් ඕනි වෙන්නෙ බොහොම අතළොස්සක් වැඩ කරගන්න නේ. අනික් ඔක්කොම smartphone/tablet එකකින් කරගන්න පුළුවන්. ඉතින් අපි මොකකට කඩේ ගියත් mobile market එක දිනන os එක තමයි ඉස්සරහට personal use එකට වැදගත් වෙන්නෙ.
    http://www.theverge.com/2015/7/10/8927509/pc-market-declines-10-percent-ahead-of-windows-10-launch
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    PC මාර්කට් එකෙ දැන් බහින කලාව. තව අවුරුදු 10 න් PC කෞතුක වස්තු. Mobile Devicesතමයි ඉස්සරහට dominent වෙන්නෙ. දැනටමත් අපිට PC එකක් ඕනි වෙන්නෙ බොහොම අතළොස්සක් වැඩ කරගන්න නේ. අනික් ඔක්කොම smartphone/tablet එකකින් කරගන්න පුළුවන්. ඉතින් අපි මොකකට කඩේ ගියත් mobile market එක දිනන os එක තමයි ඉස්සරහට personal use එකට වැදගත් වෙන්නෙ.
    http://www.theverge.com/2015/7/10/8927509/pc-market-declines-10-percent-ahead-of-windows-10-launch

    ඉන්ටෙල් ප්‍රොසෙසර් ගහන්නෙත් ග්‍රැෆික් කාඩ් ගහන එවුනුත් ඔක්කොම මයික්‍රසොෆ්ට් ලට ටාගට් කරලා ගහන්නේ. උන්ට වැඩක් නෑ ලිනක්ස් අරව මේවා උන් සත පහකට ගණන් ගන්නේ නැහැ. උන්ගේ මාකට් එක වින්ඩෝස්.
    දැන් තියෙන ගේමින් ගහන පිසි වල කන්ෆිග් එක එක්ක මොබයිල් වලට ලං කරන්නත් බැහැ. අවුරුදු 10ට වඩා යයි. එත් ඩෙස්ක්ටොප් PC නැති උනත් ඒ කන්ෆිග් තියෙන hardware ඕනේ දැන් තියෙන සොෆ්ට්වෙයා වලට, ගේම් වලට එහෙම. ඉතින් නැති වෙන්නේ නැහැ
    mobile මාකට් එක දිනන්න අමාරුයි ලොකු තරඟයක් තියෙනව.

    Desktop වලට වැඩි පුරම දැනට පාවිච්චි වෙන්නේ Microsoft ලගේ OS එක නිසා මොබයිල් සහ Desktop PC දෙකම එකම ප්ලැට්ෆෝම් එකකට Microsoft ගෙනාවහම Mobile සහ Desktop PC, Tab, Laptop, සේරම තනි ප්ලැට්ෆෝම් එකක ඉඳන් develop කරන්න ගත්තහම ලොකු තරඟයක් දෙන්න ඕනේ අනික් පැත්තට එක හරවන්න.
    Samsung වගේ එවුන් ඒ පැත්තට Plug එක ගහගෙන ඉන්නේ එකයි.
    http://www.samsung.com/uk/consumer/mobile-devices/smartphones/others/GT-I8750ALABTU

    නමුත් Windows Mobile ගහන්නෙත් OS එක ගහන්නෙත් එකම කම්පැනියකින් උනහමත් අනික් පැත්තට ලොකු තර්ජනයක් එල්ල වෙනව එකෙන්.

    ඔය විදිහට තමයි තියෙන්න ඕනේ. කරට කර ෆයිට් එකක් යනකොටයි මිනිස්සුන්ට හොඳ ටෙක්නොලොජි එලියට එන්නේ. එකෙක් විතරක් dominate කරගෙන අනික් කම්පැනි වස්සන්න evil විදිහට වැඩ කරන එක වැරදියි. එක නිසා දෙපැත්තටම හොඳ රිවිව් වැටෙන්න ඕනේ. කඩේ ගිහින් රිවිව් ලියනකොට රැල්ලක් හැදෙන්නේ. google මේ දේ කරන්නේ ඕපන්සෝස් fan ල පාවිච්චි කරල. නමුත් උන්ට කඩේ ගියාට ලැබෙන දෙයකුත් නැහැ. උන්ගේ හම යනවා. google ගේ නම යනවා. තනි කම්පනියක් field එකේ dominate කරන්න ගන්නව. අනික් කම්පැනි වස්සන්න යනවා. එකෙන් පාඩුව අපිටමයි අන්තිමට.
    නැතුවම බැරි කරන්න බැහැ. කොයි දේටත් ඔල්ටර්නේටිව් එකක් තියෙන්න ඕනේ. කම්පෙටිෂන් එකක් තියෙන්ඩ ඕනේ.
    නැත්තන් මහින්ද ආණ්ඩු කොරා වගේ තියෙයි එකෙක් විතරක් රජ උනාම විපක්ෂයක් නැති උනා වගේ තියෙයි.
     
    Last edited: