සිරාවටම කියපන්කො බන් open source වල අවුල මොකද්ද කියලා. පැහැදිලිව කියපන්කො. මොකද අපි තාම මේවට අලුත්. දැනගන්න ඕනේ

සිරාවටම කියපන්කො බන් open source වල අවුල මොකද්ද කියලා. පැහැදිලිව කියපන්කො. මොකද අපි තාම මේවට අලුත්. දැනගන්න ඕනේ

නෑ ඉතිං.. ඔය linux based ඒවයෙ යම් යම් සීමා තියෙනව නේද ? වැඩ කරගන්ඩ ගියාම තේරෙන්නෙ නෑ.. ඒ වගේ දේවල්


එහෙම දෙයක් නෑ මචන් ..එහෙම දෙයක් නෑ මචන් ..

අවුලක් නෑ කියල හැමෝටම පේනවා
ඕපන්සෝස් කමියුනිටියක ජීවිතේට ඉඳල තියෙනවනන් ඔහොම උබ කියන්නේ නැහැ
ඕපන්සෝස් වැඩ කරන එකා තමයි බන් ඕපන්සෝස් කමුනිටි වල ඉන්නේ. ඒ ඉන්න එකයි දන්නේ ඕපන් සෝස් කමුනිටි වැල හැටි. (උබට කිසිම අයිඩියා එකක් නෑ කියල තේරෙනවා දැන්නං හොඳටම උබ කතා කරන්නේ මොකක් ගැනද කියලවත්)
ආ ලිනක්ස් වලට කහින්නේ වින්ඩෝස් එකක දැන්ද
මන් හිතුව උබ මුළු ගමේමැ එවුන් ලිනක්ස් වලට කන්වර්ට් කරලයි මෙතන ගන්ටාරේ ගහන්නේ කියල දෙන ටෝක් වල සද්දේ හැටියට![]()
ඇයි උඹට ඕපන් සෝස් කමියුනිටි එකෙන් මොකක් හරි අතවරයක්වත් උනාද?
මචං හෙට තමා මම නෙට් එකෙන් හොඳ Linux Version එකක් ගන්ඩ ඉන්නෙ..
අපි ඉතිං SLT කට්ටියනෙ![]()
zorin os 10 eka fatta ..windowd wage look eka

සිරාවටම කියපන්කො බන් open source වල අවුල මොකද්ද කියලා. පැහැදිලිව කියපන්කො. මොකද අපි තාම මේවට අලුත්. දැනගන්න ඕනේ
උබට අවශ්‍ය දේවල් වලට ඕපන්සෝස් පාවිච්චි කරන්න පුලුවන්නම් එක ලේසියි නම් ඉතින් උබට එක වරදක් නැහැනෙ?තැන්කියු මචං.. මොකක් ගන්ඩද මංද![]()
windows wage look eka 
පාවිච්චි කරලාම බලපන්උබට අවශ්‍ය දේවල් වලට ඕපන්සෝස් පාවිච්චි කරන්න පුලුවන්නම් එක ලේසියි නම් ඉතින් උබට එක වරදක් නැහැනෙ?
මුල ඉඳන් ත්‍රෙඩ් එක බලපන්. ඒක්ස්පිරියන්ස් තියෙන එවුන්ගේ පොස්ට් කියෙව්වහම උබට අයිඩියා එකක් ගන්න පුළුවන්,
ඕපන්සෝස් වැල කිසි වැරද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ අසීමිතව කඩේ යාම එක ඉතා හොඳයි කියල. හරිම සුන්දර දෙයක් කියල. නමුත් ඇත්ත එක නෙමෙයි. Industrial Level එකට අවහම කම්පැනි ගොඩක් ඕපන්සෝස් මුලට දාගෙන මිනිස්සුන්ගෙන් වැඩ කරවගෙන උන් බඩ පුරවගන්න එක කරන්නේ. ඒ ගැන ගොඩක් සඳහන් කරලා තිබ්බ මෙම්බර් කෙනෙක්. ඊට උදාහරණ දෙන්න පුළුවන් Google Search Algorithm, Webkit, Oracle වගේ තව ගොඩක් ඒව තියෙනව.
ඒවා කවදාවත් ඕපන්සෝස් කරන්නේ නැහැ. පොඩි කෑල්ලක් ඕපන්සෝස් කියල දාල මිනිස්සු මරෝගෙන වැඩ පල කරගන්න එක කරන්නෙ. ඕපන් සෝස් නම් සම්පුර්ණ ඕපන්සෝස් වෙන්න ඕනේ. නමුත් මුන් එකෙක් වත් ඕපන්සෝස් කරන්නේ නැහැ. ඔය මන් කිව්වේ ඕපන්සෝස් ලෝකේ ඉන්න ලොකුම එවුන් ගැන.
නමුත් ලිනක්ස් දාගෙන ඩෙස්ක්ටොප් කස්ටමයිස් කරගෙන ඉන්න එකාට කිසි හානියක් නැහැ. ඌට කිසි දෙයක් ගැන තේරුමකුත් නැහැ. අදාලත් නැහැ අවුලකුත් නැහැ. ඒ ගැන කාටවත් ප්‍රශ්නෙකුත් නැහැ. ඌට හොඳයි නම් උගේ වැඩ වින්ඩෝස් වලට වඩා ලේසියෙන් කරගන්නත් පුලුවන්නම් ලංකාව වගේ නැතුව වින්ඩෝස් ලයිසන් චෙක් කරන රටකත් නම් ඉන්නේ ඉතින් වරදක් නැහැනේ?
නමුත් ලිනක්ස් දාගෙන ඩෙස්ක්ටොප් කස්ටමයිස් කරගෙන ඉන්න එකාට කිසි හානියක් නැහැ. ඌට කිසි දෙයක් ගැන තේරුමකුත් නැහැ. අදාලත් නැහැ අවුලකුත් නැහැ. ඒ ගැන කාටවත් ප්‍රශ්නෙකුත් නැහැ. ඌට හොඳයි නම් උගේ වැඩ වින්ඩෝස් වලට වඩා ලේසියෙන් කරගන්නත් පුලුවන්නම් ලංකාව වගේ නැතුව වින්ඩෝස් ලයිසන් චෙක් කරන රටකත් නම් ඉන්නේ ඉතින් වරදක් නැහැනේ?
anna eka thamay mechchara wela blacklist kiwweFree
Open Source
කියල දෙකක් තියෙනවනෙ නේද..
සම්පූර්ණයෙන් Free දුන්නට, Open Source දෙන්නෙ කොටසයිද ?

මචං ඔය පයිරේටඩ් කොපි වල සෙකියුරිටි පැත්තෙන් කේස් මොකුත් නැද්ද ?


නැහැයි කියලා කියන්න බෑ බන් ඇති.
උඹට මොටද යකෝ ඔච්චර සිකියුරිටි
ලැපේ තියෙන වැල් හංගන්නද

අපේ පාස්වර්ඩ් එහෙම හොරෙන් එයාල ගත්තොත් ?
මම මේ කියන්නෙ ඇමරිකාවෙ තියෙන අර ලොකු මොකක්ද නම මතක නෑ.. උංගෙන්නං අපිට බේරෙන්ඩ බෑ.. අපේ දේවල් වැඩකුත් නැතුව ඇති
මම මේ කියන්නෙ පොඩි පොඩි කට්ටිය කරන මගඩි වැඩ ගැන..





අපි නොකරන, උඹල OS එකෙන් කරන වැඩ මොනාද එතකොට ? ඒකත් කියපංකො..
එතකොට අපිට තේරෙනව..
PC මාර්කට් එකෙ දැන් බහින කලාව. තව අවුරුදු 10 න් PC කෞතුක වස්තු. Mobile Devicesතමයි ඉස්සරහට dominent වෙන්නෙ. දැනටමත් අපිට PC එකක් ඕනි වෙන්නෙ බොහොම අතළොස්සක් වැඩ කරගන්න නේ. අනික් ඔක්කොම smartphone/tablet එකකින් කරගන්න පුළුවන්. ඉතින් අපි මොකකට කඩේ ගියත් mobile market එක දිනන os එක තමයි ඉස්සරහට personal use එකට වැදගත් වෙන්නෙ.
http://www.theverge.com/2015/7/10/8927509/pc-market-declines-10-percent-ahead-of-windows-10-launch