තැන්ක්ස් මචන් .. මම දන්නා විදිහට මචන් .NSA එක windows user ලා ස්පයි කරනවා .විශේෂයෙන් ම windows 7 එකට කලින් dll එකට inject කරලා තිබුන ඔය කෝඩ් එක .. මම ලග තිබුන leak වෙච්ච document වගයක් නෙට් piratebay එකෙ තිබ්බු ..ඒවගේ සත්‍ය භාවය ගැන මම කතා කරන්න යන්නේ නා ..නමුත් බොහෝ සාක්ෂි තියනවා අපි windows explorer (ෆයිල් manager)එකේ පවා search කරන data එලියට යනවා කියල ..මම පස්සේ ඒවා ගැන proof දැන්නම් .
පසුව windows 8 වලින් පසුව මෙ සියලුම කටයුතු මින් එළිපිටම කරන්න ගත්තා ..ඔක්කොම apps වලින් අපේ desktop wallpaper එකේ ඉදන් sync වෙනවා ඔන්ලයින් ..
මේ ඔක්කොම අපි නොදැනුවත්ව NSA එකට යනවා ..!!
Uyala mokak ganada katha wenne.








