Windows 10 vs Linux

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    තැන්ක්ස් මචන් .. මම දන්නා විදිහට මචන් .NSA එක windows user ලා ස්පයි කරනවා .විශේෂයෙන් ම windows 7 එකට කලින් dll එකට inject කරලා තිබුන ඔය කෝඩ් එක .. මම ලග තිබුන leak වෙච්ච document වගයක් නෙට් piratebay එකෙ තිබ්බු ..ඒවගේ සත්‍ය භාවය ගැන මම කතා කරන්න යන්නේ නා ..නමුත් බොහෝ සාක්ෂි තියනවා අපි windows explorer (ෆයිල් manager)එකේ පවා search කරන data එලියට යනවා කියල ..මම පස්සේ ඒවා ගැන proof දැන්නම් .
    පසුව windows 8 වලින් පසුව මෙ සියලුම කටයුතු මින් එළිපිටම කරන්න ගත්තා ..ඔක්කොම apps වලින් අපේ desktop wallpaper එකේ ඉදන් sync වෙනවා ඔන්ලයින් ..
    මේ ඔක්කොම අපි නොදැනුවත්ව NSA එකට යනවා ..!!

    Uyala mokak ganada katha wenne.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අමු කැවිලද කොහෙද එහෙම කියලා තියෙන්නේ.
    :growl::growl::growl:

    ගෙදරින් ගෙදරට පැන පැන ඕවා හොයනවාට වඩා උන්ට වැඩ තියෙනවා.
    උන්ට වැඩි ආදායමක් ලැබෙන්නේ වින්ඩෝස් විකුණලා නෙමෙයි
    ඔෆිස් පැකේජ් එක විකුණලා
    ඉරි කපලා එලවද්දි දඩ ගැහුවට ඉරි නොකපා ඉන්නවද අපේ උන්

    :dull::dull::dull:

    Gedarin gedara paninna one na. Owa dana shop wala nadu daanna lankawe policyata puluwnne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Gedarin gedara paninna one na. Owa dana shop wala nadu daanna lankawe policyata puluwnne

    දැනටත් ඔෆිස් වල/කඩවල් වල එහෙම හොර කොපි පාවිච්චි කරලා මයික්‍රොසොෆ්ට් එකට මාට්ටු වුනොත් මාස3ක් දෙනවා ඔරිජිනල් කොපි දා ගන්න කියලා ඒත් දැම්මෙ නැත්නං නඩූ තමයි. හොර කොපි විකුනන එවුන්ට කේස් තමයි ඉස්සර යුනිටියෙ තිබුන සොෆට්වෙයා කඩ දැන් නැත්තෙ ඒකනේ. ඒත් ගෙදර කොම්පියුටරේට දාන හොරකොපි අල්ලන්නේ නෑබන් කීයක් කියලා අල්ලන්නද
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ තියෙන්නේ බන් මන් debian ලිනක්ස් ගැන දාපු ආර්ටිකල් එක කැමති වුන් කියවපල්ලා

    උබලාගේ කතාන්දර සින් එක මමත් කියෙව්වා මම වැඩකාරයෙක් නෙමේ එත් සමානය ඉන්ටර්නෙට් එකෙන් වීඩියෝ ටිකක් බලාලා ගුගල් යන මනුස්සයෙකුට ලිනක්ස් ඉහට උඩින් වයිරස් සින් නැ බුට් අප් එක ස්පීඩ් වැඩක් ගන්න පුළුවන්

    වින්ඩෝස් porogram රන් කරන්න ඕනේ ගොඩක් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්න ඒවාගේම ගේම් ගහන වුන්ට වින්ඩෝස් ඕනේ මොකද බන් තාම idm වගේ program ලිනක්ස් වලට නැ ඒවාගේම ගොඩක් හොද ගේම් ලිනක්ස් සපෝර්ට් නැ ඒවගේම ඇඩෝබ් වැඩසටහන් ඔෆිස් බාවිතා කරන්න පුරුදු වෙව්ව උන්ට අනිවාර්යෙන් වින්ඩෝස් ඕනේ

    ඒකනිසා මචන්ලා හැම දෙකම හොද නරක තියනවා එකට අපි මරා ගත්තා කියලා අනික් එවුන්ව වෙනස් කරන්න බැ තමුන්ගේ වුවමනා වල් වලට හරියන දේ තෝරා ගන්න බලන්න :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දැනටත් ඔෆිස් වල/කඩවල් වල එහෙම හොර කොපි පාවිච්චි කරලා මයික්‍රොසොෆ්ට් එකට මාට්ටු වුනොත් මාස3ක් දෙනවා ඔරිජිනල් කොපි දා ගන්න කියලා ඒත් දැම්මෙ නැත්නං නඩූ තමයි. හොර කොපි විකුනන එවුන්ට කේස් තමයි ඉස්සර යුනිටියෙ තිබුන සොෆට්වෙයා කඩ දැන් නැත්තෙ ඒකනේ. ඒත් ගෙදර කොම්පියුටරේට දාන හොරකොපි අල්ලන්නේ නෑබන් කීයක් කියලා අල්ලන්නද

    MS එහෙම කරන්නේ නෑ බන් කවදාවත්,. උන්ට ඔච්චර market share එකක් තියෙන්නේ windows වල තියෙන security issues නිසා. පෙන්නේ නැද්ද release කරන්නත් කලින් crack කරලා දෙනවා. ඕක සල්ලි දීලා ගන්න තිබ්බා නම් අපේ අය කියයි. windows ගන්න ගානට තව කොම්පුටර් එකක් ගන්නවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔබගේ පොස්ට් එකෙන් ඉතා පැහැදිලිව පේනවා ඕපන් සෝස් වලට කඩේ යනව කියල. Love the technology. don't become a fan boy.
    Discussion එකක් සාර්ථකව අරගෙන යන්න නම්, එය කියවල යම් දෙයක් knowledge එකට එකතු කරගන්න අවශ්‍ය නම් ඔය වගේ unquality පෝස්ට්ස් දාන එක නවත්තපන්. එතකොට උබට මේක කියවල ඇත්ත මොකක්ද කියල අවබෝද කරගන්න ඇස් පෑදෙයි. මේ ත්‍රෙඩ් එක දේශපාලන ත්‍රෙඩ් වගේ වාද කරගන්න නෙමෙයි තියෙන්නේ. පිස්සු කෙලින්න එපා එක හින්ද

    ඔබගේ පොස්ට් එකෙන් ඉතා පැහැදිලිව පේනවා Microsoft එකට කඩේ යනව කියල. Love the technology. don't become a fan boy.

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    මම political ත්‍රෙඩ් වල ගොඩක් අඩුයි ඉන්නව. උබල නහර රත් කරගෙන ෆයිට් කරලා ඒ හිට් එකේ ඇවිල්ල මයික්‍රසොෆ්ට් එකට බයිනව. යකෝ බිල්ගේට්ස් කියන්නේ මහින්ද රාජපක්ෂ නෙමෙයි :lol:
    i'm telling you again, love the technology. don't become a fan boy :)

    It's ok if your educational level is too low. Stop making low quality posts
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම political ත්‍රෙඩ් වල ගොඩක් අඩුයි ඉන්නව. උබල නහර රත් කරගෙන ෆයිට් කරලා ඒ හිට් එකේ ඇවිල්ල මයික්‍රසොෆ්ට් එකට බයිනව. යකෝ බිල්ගේට්ස් කියන්නේ මහින්ද රාජපක්ෂ නෙමෙයි :lol:
    i'm telling you again, love the technology. don't become a fan boy :)

    Stop making low quality posts

    උඹට කියන්න තියෙන්නෙත් එච්චරම තමයි open source community කියන්නේ දෙමල ඩයස්පෝරාව නෙවෙයි :lol:

    දන්නේ නැති දේවල් ගැන ඇත්ත වගේ බොරු කියන්නත් එපා :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උඹට කියන්න තියෙන්නෙත් එච්චරම තමයි open source community කියන්නේ දෙමල ඩයස්පෝරාව නෙවෙයි :lol:

    දන්නේ නැති දේවල් ගැන ඇත්ත වගේ බොරු කියන්නත් එපා :rofl:

    It's ok if your educational level is too low. Stop making low quality posts. how old are you bro?
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උඹට කියන්න තියෙන්නෙත් එච්චරම තමයි open source community කියන්නේ දෙමල ඩයස්පෝරාව නෙවෙයි :lol:

    දන්නේ නැති දේවල් ගැන ඇත්ත වගේ බොරු කියන්නත් එපා :rofl:

    ඕවා දාන්න එපා යකු දිල්වාලේත් එයි මෙතනට :nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    It's ok if your educational level is too low. Stop making low quality posts. how old are you bro?

    බාගෙට දැනගෙන බොරු කියන්න එපා බං......බලන මිනිස්සුත් ඇත්ත කියල හිතුවොත් එහෙම :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    බාගෙට දැනගෙන බොරු කියන්න එපා බං......බලන මිනිස්සුත් ඇත්ත කියල හිතුවොත් එහෙම :(

    ඕවා දාන්න එපා යකු දිල්වාලේත් එයි මෙතනට :nerd:

    බොරුද ඇත්තද කියල තීරණය කරන්නේ ත්‍රෙඩ් එකේ තියෙන කරුණු වලින් මිනිස්සු ඒ අයගේ මොලේ පාවිච්චි කරල. මිනිස්සුන්ගේ වැඩක් ලියල තියෙන දේවල් එහෙන් පිටිං පිළිගන්නවද නැද්ද කියන එක.

    නමුත් ඕපන්සෝස් defend කරනවා කියල හිතාගෙන මෝඩ කොලිටි පොස්ට් දදා ෆයිට් කරන්න හදන එක නුගත්කමේ ලක්ෂණයක්. වැදගත් වටින දෙයක් කතා කරන ත්‍රෙඩ් හයිජැක් කරන්න එපා නිකන් තේරුමක් නැති විදිහට පොලිටික්ස් ෆයිට් විදිහට ආගියු කරන්න යන්න එපා.

    උබේ තියරි එක මේ ත්‍රෙඩ් එක මයික්‍රසොෆ්ට් එකට වාසි ත්‍රෙඩ් එකක් මේක කාල විනාස කරන්න ඕනේ කියල අරමුණකින් පොස්ට් දානවා නම් එකෙනුත් එළිවෙන්නේ උබේ නුගත් කම.

    discuss කරන්න අවශ්‍ය නම් කරුණු එක්ක පැහැදිලි කරපං. උබ මොකුත් කතා කරන්නේ නැහැ. නිකන් විමල් වගේ කෑ ගහන එකනේ කොරන්නෙ
    ඕපන්සෝස් වලට කඩේ යනවා කිව්වහම රිදිලා එකේ වචන එඩිට් කරලා මයික්‍රසොෆ්ට් පැත්තට හරවන්නේ ඇත්තටම රිදුන හින්ද. ඇත්තට රිදෙන්නේ ඇයි? උබ කඩේ යන හින්ද.

    අපි කමෙන්ට් කරන්නේ එහෙම රිද්දගෙන වේදනාවෙන් නෙමෙයි මෙතන අන්න එකයි වෙනස :D
     
    උඹේ බුද්ධි මට්ටම මීට කලින් ත්‍රෙඩ් වල මනාව පෙන්නුම් කරලා තිබ්බ හින්දා තමයි ignore කරලා හිටියේ.....මම උඹව කෝට් කරේ නැහැනේ නේද? දාපු පොස්ට් එකට හොඳටම රිදිලා රිප්ලයි කරේ උම්බමයි නේද?

    දැන් තේරෙනවනේ කාටද රිදුනේ කියල :rofl: