Windows 10 vs Linux

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    linux නිකං දෙන හින්ද තමයි server වල හරි install කරන්නෙ.

    Desktop දැන් ලොවෙත් නැති වෙයි ඉස්සරහට. ඇයි ගෙදරට ඇවිල්ල License හොයන්ඩ යැ

    දැන් ලිනක්ස් එවුන්ටත් තියෙන හොඳම PC එක Surface Book එක තමයි.
    දැන් මයික්‍රසොෆ්ට් එකට ගෙවල Surface book එකක් අරං උබන්ටු දාගනිල්ල show off එකට :rolleyes:

    ඊටපස්සේ කවුරුවත් වටේ නැත්තං ටක් ගාල වින්ඩෝස් 10 වලින් boot කොරගනින් :rolleyes:

    අලුත් Full PC එකක් විදිහට වැඩ කරන Liquid Cool Lumia ෆෝන් සිරිස් එක බලපන්.

    ඊටපස්සේ උබන්ටු ෆෝන් එක රෝල් කොරල පුකේ ගහගනින් :rolleyes:

    මේකේ හොලෝ ලෙන්ස් එකට පුළුවන්නන් Linux Alternative එකක් හොයහන්කෝ හය්යෝ හැමනෙනවා :rofl:

    ඕකත් ලිව්වේ හොර වින්ඩෝස් දාපු ලැප් එකකින් ද ?
     
    • Like
    Reactions: Chathuranga1

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඕකත් ලිව්වේ හොර වින්ඩෝස් දාපු ලැප් එකකින් ද ?
    උබ ලිව්වෙත් හොර වින්ඩෝස් ලැප් එකෙන්නේ බං. වටේ කොල්ලෝ හරි කෙල්ලෝ හරි හිටියනං මේක අමාරුවෙන් ලියන්ඩ ඇත්තේ උබන්ටු boot කොරගෙන :rofl:

    කවුරුත් හිටියේ නැත්තන් අනිවරෙන් වින්ඩෝස් තමා :lol: :lol:

    ඔව් බන් උබ වගේ මාත් ලයිසන් අරගෙන නැහැ වින්ඩෝස්. හැබැයි මම හොඳ දේට හොඳයි කියනවා උබ වගේ හොරෙන් USE කරලා පඩ දාන්න වෙන එවට හොඳයි කියන් නෑ..

    උබ කඩේ යන ලිනක්ස් ගැන අපි තරන් වත් උබ දන්නේ නැහැ කියල මේකේ එවුන්ගෙන්ම දැන් උබ අහගත්තා නේද හොඳට?
     
    මට බැරිද , පුලුවන් ද කියලා එල කිරියෙ උන් දන්නවා. ඒ ගැන කතා ඕනේ නැහැ මම දාගෙන ඉන්නේ Lubuntu 14.04 අනිත් එක උබ linux අතකින් වත් අල්ලලා තියෙන එකෙක් නම් Windows ජිවිතේට පවිචේ කරන්නේ නැහැ උබේ තියෙන්නේ කයි වාරුව විතරයි මටනම් පෙන්නේ උබ අමු ම අමු ගොනෙක් වගේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මට බැරිද , පුලුවන් ද කියලා එල කිරියෙ උන් දන්නවා.

    ඔව් බන් උබට පුලුවන්ද බැරිද කියල මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවල උබ ගැන් බැන් වෙලා තියෙන හැටි දැක්කම හැමෝටම තේරෙනවා :lol::lol::lol:

    අනිත් එක උබ linux අතකින් වත් අල්ලලා තියෙන එකෙක් නම් Windows ජිවිතේට පවිචේ කරන්නේ නැහැ උබේ තියෙන්නේ කයි වාරුව විතරයි මටනම් පෙන්නේ උබ අමු ම අමු ගොනෙක් වගේ

    මේක තමයි යකෝ දවසේ විහිලුව :lol::lol::lol::lol: ලෝකේ ලොකුම ලිනක්ස් developers ලත් Windows පාවිච්චි කරනව :lol::lol::lol:

    උබ කියනව ලිනක්ස් අතින් ඇල්ලුවොත් වින්ඩෝස් පාවිච්චි කරන්නේ නෑලු :lol::lol::lol::lol:

    උබ ඉන්නේ බන් ලිනක්ස් laptop නිකං දීපු අප්‍රිකාවේ රටකද? :lol:
    එහෙ එවුන්ට වින්ඩෝස් තියා මොන කොම්පියුටර් එකක් වත් නෑ..

    ගමට UN එකෙන් හම්බෙච්ච එකම කම්පියුටර් එක ගමම එකතු වෙලා පාවිච්චි කරනව ලොල්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඔව් බන් උබට පුලුවන්ද බැරිද කියල මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවල උබ ගැන් බැන් වෙලා තියෙන හැටි දැක්කම හැමෝටම තේරෙනවා :lol::lol::lol:

    මේක තමයි යකෝ දවසේ විහිලුව :lol::lol::lol::lol: ලෝකේ ලොකුම ලිනක්ස් developers ලත් Windows පාවිච්චි කරනව :lol::lol::lol:

    ලොල්

    ඇයි බන් තේ බිලා රෙන්නේ කන්න නැතුව ද ? :lol:

    උනුත් හොර ඒවා ද බන් දාගෙන ඉන්නේ ? :lol:
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මට බැරිද , පුලුවන් ද කියලා එල කිරියෙ උන් දන්නවා. ඒ ගැන කතා ඕනේ නැහැ මම දාගෙන ඉන්නේ Lubuntu 14.04 අනිත් එක උබ linux අතකින් වත් අල්ලලා තියෙන එකෙක් නම් Windows ජිවිතේට පවිචේ කරන්නේ නැහැ උබේ තියෙන්නේ කයි වාරුව විතරයි මටනම් පෙන්නේ උබ අමු ම අමු ගොනෙක් වගේ

    :lol::lol::lol: උබ වින්ඩොව්ස් නේද use කරන්නේ. උබට ඕනේ linux අනික් උන්ට එපා කරවන්න නේද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    :lol::lol::lol: උබ වින්ඩොව්ස් නේද use කරන්නේ. උබට ඕනේ linux අනික් උන්ට එපා කරවන්න නේද

    මම කොහෙවත් එහෙම කියලා නැහැ උබ ටපලගෙන ඔන්න බලපන් , මේක Internet එකෙන් හොයා ගත්ත එකක් නමේ. ස්කින් ෂොට් එකේ මගේ නම තියෙනවා. ලගදි ගත්ත ස්කින් ෂොට් එකක් දැන් up කරන්න බැහැ slow internet

    12004800_127213644299917_9122282494643382181_n.jpg

    https://www.facebook.com/photo.php?fbid=127213644299917&set=t.100010338451467&type=3

    11921607_109267079427907_3648346239500236996_n.jpg
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,193
    113
    I use mac os x. it has best of both worlds. designed for the end-user and still got the full power of unix.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔව් බන් උබට පුලුවන්ද බැරිද කියල මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවල උබ ගැන් බැන් වෙලා තියෙන හැටි දැක්කම හැමෝටම තේරෙනවා :lol::lol::lol:

    මේක තමයි යකෝ දවසේ විහිලුව :lol::lol::lol::lol: ලෝකේ ලොකුම ලිනක්ස් developers ලත් Windows පාවිච්චි කරනව :lol::lol::lol:

    උබ කියනව ලිනක්ස් අතින් ඇල්ලුවොත් වින්ඩෝස් පාවිච්චි කරන්නේ නෑලු :lol::lol::lol::lol:

    උබ ඉන්නේ බන් ලිනක්ස් laptop නිකං දීපු අප්‍රිකාවේ රටකද? :lol:
    එහෙ එවුන්ට වින්ඩෝස් තියා මොන කොම්පියුටර් එකක් වත් නෑ..

    ගමට UN එකෙන් හම්බෙච්ච එකම කම්පියුටර් එක ගමම එකතු වෙලා පාවිච්චි කරනව ලොල්
    මම පහුගිය අවුරුදු 8 ටම වින්ඩෝස් පාවිච්චි කළේ එක පාරයි . ඒ gta ගහන්න :rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සිංහල ටයිප් කරන්න ගුගල් ඉන්පුට් ටූල්ස් නැති වුනාට වෙන එක එක විදියෙ ටූල්ස් තියේ ලිනක්ස් වලට.
    m17n තියෙන්නෙ බන්. සින්ග්ලිශ් වලින් ගැහුවම ලස්සනට වදිනවා. මේ ටයිප් කරන්නෙත් ඒකෙන්
     
    • Like
    Reactions: Chathuranga1

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    m17n තියෙන්නෙ බන්. සින්ග්ලිශ් වලින් ගැහුවම ලස්සනට වදිනවා. මේ ටයිප් කරන්නෙත් ඒකෙන්

    ekath google input wage ekadda bn..
    Machan math danata Ubuntu pavichchi karanne.
    Puduma widiyata leda thiyanawa. Hugak welawata drivers awul.

    Nadda mekata wisadumak...

    danata thiyana hodama leda adu linux os eka mokadda machan...?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මයික්‍රසොෆ්ට් ඕපන්සෝස් නැති නිසා මයික්‍රසොෆ්ට් එකට බනින එවුන් උබට හොයාගන්න අමාරුද ඔච්චර? මේ ත්‍රෙඩ් එකේම ඇති සවල් ගානට..

    ___
    අන්න එක තමා කියන්නේ. උබට කොටසක් තේරිලා තියෙනව.
    ගුගල්....
    ඒක වෙනම කතාවක්.
    ඕපන්සෝස් ලෝකේ ලොක්ක වගේනේ. මන් කිව්වේ ඌත් උගේ ප්‍රධාන බිස්නස් එක (Google Search) ප්‍රොටෙක්ට් කරගෙන ඉන්නව algorithm එලියට නොදා ඕපන්සෝස් නොකර.
    ඉතින් Microsoft ලගේ ප්‍රධාන බිස්නස් එක මොකක්ද? Windows.

    එක ඕපන්සෝස් නැහැ කියල ඒ ඔපරේටින් සිස්ටම් එකට තරහෙන් බනින එක වැරදියි කියලයි කියන්නේ.

    මොකද Microsoft කියන්නේ උන්ගේ පාඩුවේ සොෆ්ට්වෙයා විකුණලා කීයක් හරි හොයාගන්න කම්පනියක්. උන් හැම ලබ්බම කරන්න යන්නේ නැහැ Google වගේ.
    එක Microsoft ලගේ නොහැකියාව නෙමෙයි. මොකද කරනවානම් කරන්න ඕනේ තරම් Microsoft එකට පුළුවන් කම තිබුන පහුගිය කාලවල් වල (youtube documentary ඇති හොයාගන්න පුළුවන් ඕන කෙනෙක්ට මයික්‍රසොෆ්ට් ගැන).

    Google එහෙම නෙමෙයි. Google අපිවයි සල්ලි වලට විකුනන්නේ. Google අපිව Open source කියන නුලෙන් නටවන එක කරන්නේ.

    Microsoft එකෙන් උන් හදපු උන්ගේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්න ගානක් ගන්නව ඒකෙන් කිසි හානියක් නෑනෙ?

    Google අපිට නිකන් දීල අපිව විකුණනගෙන කනව.
    විශ්වාස කරනවානම් විශ්වාස කරපන් උබලව හිතාගන්න බැරි ගණන් වලට උබලව විකිණිලා ඉවරයි කියල.

    කැමති පැත්තට යන්න කැමති කෙනාට අයිතියක් තියෙනව. ඒ ගැන කිසිම තරහක් නැහැ..
    නමුත් "Don't be evil" කියල ස්ලෝගන් එක ඉස්සරහට දාගෙනම Evil විදිහට අනික් කම්පනි වස්සන්න හදන, ෆීල්ඩ් එක Dominate කරන්න යන එක ටිකක් භයානක දෙයක් නොවෙයිද?
    තරඟයක නම් දෙන්නෙක් ඉන්න ඕනෙ. තනි කෙනෙක් ඉන්නකොට කාටද පාඩු?

    එක අවුලක් තියෙනවා උඹේ Post එකේ
    අනිත් ටික නම් සුපිරි
    :):):):)
    Microsoft ගේ ප්‍රධාන ආදායම එන්නේ Windows විකුණලා නෙමෙයි Office Package එක විකුණලා
    :):):):)
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ekath google input wage ekadda bn..
    Machan math danata Ubuntu pavichchi karanne.
    Puduma widiyata leda thiyanawa. Hugak welawata drivers awul.

    Nadda mekata wisadumak...

    danata thiyana hodama leda adu linux os eka mokadda machan...?

    monada ban thiyana leda :no: mn aluthinma gatha lap eke linux use karanne kisi aulak naha :P
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    linux නිකං දෙන හින්ද තමයි server වල හරි install කරන්නෙ.

    Desktop දැන් ලොවෙත් නැති වෙයි ඉස්සරහට. ඇයි ගෙදරට ඇවිල්ල License හොයන්ඩ යැ

    දැන් ලිනක්ස් එවුන්ටත් තියෙන හොඳම PC එක Surface Book එක තමයි.
    දැන් මයික්‍රසොෆ්ට් එකට ගෙවල Surface book එකක් අරං උබන්ටු දාගනිල්ල show off එකට :rolleyes:

    ඊටපස්සේ කවුරුවත් වටේ නැත්තං ටක් ගාල වින්ඩෝස් 10 වලින් boot කොරගනින් :rolleyes:

    අලුත් Full PC එකක් විදිහට වැඩ කරන Liquid Cool Lumia ෆෝන් සිරිස් එක බලපන්.

    ඊටපස්සේ උබන්ටු ෆෝන් එක රෝල් කොරල පුකේ ගහගනින් :rolleyes:

    මේකේ හොලෝ ලෙන්ස් එකට පුළුවන්නන් Linux Alternative එකක් හොයහන්කෝ හය්යෝ හැමනෙනවා :rofl:

    Liquid Cool Technology eka boruwakda ban me video eka balapanko
    :baffled:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    mata me tike nan linux ubuntu sahena wadagath ban :D Lap eke hard eka giya me dwas wala ganna widiyak na itin pen ekata ubuntu dagena tama wada karaganne :D gemakma na supiriyata wada mage assignment tika karaganna net yanna mp3 ahanna downloading wage dewal hodatama karaganna puluwan :D portable hard eka phone eka awlak na file sharing walatath. linux ubuntu thibbe nattan anathaineh :(
     
    Last edited:

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Usual desktop pc ekak use karana kenekta linux hariyanne na machan. api desktop pc ekakin balaproththu wenne mokakda? wada easy karagan ne. api app use karaddi kalen kaleta ewa update wenna one hardware update weddi ewata comfortable wenna apps enna one.

    api linux ekak gathoth os eka update wunath ekata hariyanna apps enne naa ikkmanta mokada linux os ekak yanne open source community ekak ekka. ithi developersla free app hadaddi godak kal gatha wenawa app enna. windows wage lesiyen software ekak install karan wadak karaganna ba.

    uba pirate os app use karanna akamathinam linux os ekak use kalata kamak naa.

    specially game ekak play karaddi linux wala puluwanda hama game ekakma play karanna?

    server walata wage nam linux server terminal base os ekak hodai desktop userslata linux hariyanne naa.