linux නිකං දෙන හින්ද තමයි server වල හරි install කරන්නෙ.
Desktop දැන් ලොවෙත් නැති වෙයි ඉස්සරහට. ඇයි ගෙදරට ඇවිල්ල License හොයන්ඩ යැ
දැන් ලිනක්ස් එවුන්ටත් තියෙන හොඳම PC එක Surface Book එක තමයි.
දැන් මයික්රසොෆ්ට් එකට ගෙවල Surface book එකක් අරං උබන්ටු දාගනිල්ල show off එකට
ඊටපස්සේ කවුරුවත් වටේ නැත්තං ටක් ගාල වින්ඩෝස් 10 වලින් boot කොරගනින්
අලුත් Full PC එකක් විදිහට වැඩ කරන Liquid Cool Lumia ෆෝන් සිරිස් එක බලපන්.
ඊටපස්සේ උබන්ටු ෆෝන් එක රෝල් කොරල පුකේ ගහගනින්
මේකේ හොලෝ ලෙන්ස් එකට පුළුවන්නන් Linux Alternative එකක් හොයහන්කෝ හය්යෝ හැමනෙනවා
ඕකත් ලිව්වේ හොර වින්ඩෝස් දාපු ලැප් එකකින් ද ?



mn aluthinma gatha lap eke linux use karanne kisi aulak naha 

Lap eke hard eka giya me dwas wala ganna widiyak na itin pen ekata ubuntu dagena tama wada karaganne 